MENU

දන්, හනා(අ)යි සරං AKA ඒන්ජල්ස් ලාස්ට් මිෂන්: ලව් E15-16 | එකම පිළිතුර වෙන්වීමද..?

අද කතාංගයෙන් කිම් දන් ආදරය සහ යොං සෝගේ ජීවිතය කියන දෙකෙන් මොන දේ තෝරාගනීවිද? ඒ තීරණය නිසා ඔවුන් දෙදෙනාගේම ජීවිත කොහොම වෙනස් වේවිද? කිම් දන්ට තමන්ගේ ජීවීතයේ අරමුණ සොයා ගන්න හැකි වේවිද? ඇත්තටම යොං සෝට කිම් දන් නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙයිද? කිම් දන්ගෙ හිතට වද දෙන අතීත කතාව කුමක්ද කියලා දැක බලා ගන්න හැකි වේවි…

Direct Download

| WEB | x264 | 720p | 1.32GB |

HEVC – H265

| WEB | x265 | 720p | 382MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “දන්, හනා(අ)යි සරං AKA ඒන්ජල්ස් ලාස්ට් මිෂන්: ලව් E15-16 | එකම පිළිතුර වෙන්වීමද..?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *