MENU

නේ අයිදිනෙඋන් ගං(ග්)නාම්මි-ඉන් AKA මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි (2018) E05 | කඩවසම් පුද්ගලයාගේ ප්‍රතිප්‍රහාරය

අන්තිමේදි මි රේ එයාගෙ පස්සෙන් එන්නෙ කවුද කියලා හොයා ගන්නවා. පාසලේ උත්සවයෙදි රසායන විද්‍යා දෙපාර්තමේන්තුවේ බාර් එකේ සේවකයෙක් විදියට සු ඒට වගේම මි රේටත් මේස බලාගන්න සිද්ද වෙනවා. මි රේ මුලින් අකමැති වුනත් ඇය සු ඒ නිසා එකට කැමති වෙනවා.මේ අතර මි රේ සහ කියුං සුක් බියර් විදුරු කිහිපයක් බොන ගමන් ඔවුන් අතර සිද්දවුන වැරදි වැටහිම් ඉවත් කරගන්නවා. ඉතින් අද කොටසේ මොකද වෙන්නෙ කියලා අපි බලමු…..

Direct Download

| HDRip | x264 | 480p | 160MB |

| HDRip | x264 | 540p | 203MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *