MENU

ඩී ඩෙයි ( 2015) AKA ඩී-ඩේ E01 | එක් අඳුරු දිනයක්…

කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද?

ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 2015 වසරේදියි. ඒ වගේම මේ කතාවේ එක සමහර වෛද්‍ය යෙදුම් පරිවර්තනය කරන එක හරිම අමාරු දෙයක් වුනා. ඉතිං ඔයාලා ඒක තේරුම්ග ගනියි කියලා හිතනවා. එහෙනම් ඉතින් අපි කතාව බලමු නේද……….

1 කොටස

මිරායි කියන්නේ සියොල් වල පිළිකා ප්‍රතිකාර වෙනුවෙන් ප්‍රසිද්ධ රෝහලක්. එහෙම වුනත් එහි අනෙක් රෝහල් වල ඇති පහසුකම් වලිනුත් අඩුවක් නැහැ. නමුත් ලාභය ගැන පමණක්ම ප්‍රමාණයටත් වඩා හිතන එහි අධ්‍යක්ෂකතුමා හැම වෙලාවෙම ලාභ ලබන්න පුලුවන් රෝගීන් විතරක් රෝහලට ඇතුලත් කරගන්න තමයි කැමති. නමුත් මිරායි රෝහලේ හදිසි ඒකකයේ ප්‍රධානීතුමිය නම් රෝගියාට සහ ප්‍රතිකාර ගැන තමයි මුල් තැන දෙන්නේ. ඇයට ඊට සරිලන බොහොම දක්ෂ වගේම නිර්භීහත වෛද්‍ය කණ්ඩායමකුත් ඉන්නවා. ඒ කණ්ඩායමේ දක්ෂයා තමයි වෛද්‍ය ලී හේ සන්ග්. නමුත් මේ දක්ෂ වෛද්‍යවරයා අධ්‍යක්ෂකතුමත් එක්ක නම් හැම වෙලාවෙම ප්‍රශ්ණ ඇති කරගන්නවා. ඒකට හේතුව කතාව අතරතුර ඔයාලට දැනගන්න ලැබෙයි. සියොල් වල ජීවත් වන හැම දෙනෙක්ම විස්වාස කරන්නේ සියොල් කියන්නේ කොයි විදිහකින්වත් වට්ටන්න බැරි බොහොම ශක්තිමත් නගරයක් කියලයි. ඒත් බලන්නකො මේ සිද්දවෙන්න යන දේ……….

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

Direct Download

| HDTV | x264 | 540p | 245MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *