MENU

ඩී ඩෙයි ( 2015) AKA ඩී-ඩේ E08 | එක් අඳුරු දිනයක්…

8 කොටස

ඇමතිතුමාගෙ කතා වලට ටිකක් විතර රැවටෙන අධ්‍යක්ෂකතුමා ගිනි නිවන භටයන්ට උදව් වෙන්න කැමති වෙනවා. ඉන් පස්සේ රෝහලට එන රෝගීන් ගනන එන්න එන්නම වැඩි වෙනවා. බෙහෙත්, වතුර වගේම විදුලි පහසුකමත් ඉවර වෙන්න බොහොම ආසන්නව තියෙන්නේ. ඉතිං මේ තත්ත්වයට මුහුණ දෙන්නේ කොහොමද කියලා අධ්‍යක්ෂක කැන්ග් ජූ රන් කල්පනා කරද්දි අධ්‍යක්ෂක ගුන් නම් බොහොම සතුටින් සිටින්නේ රෝහල ඉක්මනින්ම වහන්න පුලුවන් කියලයි. මේ හැම කරදරයක්ම වෙලා තියෙද්දි ආයෙමත් පසු කම්පනයක් ඇතිවෙනවා. ඒ පසුකම්පනේ බලපෑම නිසා බිම් මහලේ තියෙන වතුර බට පුපුරලා යන වතුර වලින් රෝහලේ බිම් මහල යට වෙන්න පටන් ගන්නවා…

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

Direct Download

| HDTV | x264 | 540p | 248MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *