ඔන්න හත්වෙනි කොටසත් අරගෙන ආවා. මි රන් දැනගන්නවනේ බියුන් සිම්ව විවාහ කරගෙන තියෙන්නේ එයාගේ යාළුවා කියුන්ග් ජා කියලා. ඉතිං එයා යාළුවව හම්බ වෙලා සමාව ඉල්ලනවා. නොහිතපු වෙලාවක මහාචාර්ය ජෝ ගේ වාහනය පුපුරනවා. හැබැයි මහාචාර්ය ජෝ නූලෙන් බේරේනවා. මේ දේවල් ඔක්කොම ක්‍රයොනික් අත්හදා බැලීමට සම්බන්ධයි කියලා මා දොන්ග් චන්ග් සැක කරනවා. කවුද මෙයාලව මරන්න හදන්නේ?
හොඳයි එහෙනම් ඉතරු ටික ඔයාල ම බලන්නකෝ. මොකද වුණේ? අත්හදා බැලීම අසාර්ථක වුන හේතුව වගේම මා දොන්ග් චන්ග්ටත් කො මි රන්ටත් මේ අභියෝගය ජය ගන්න පුළුවන් වෙයි ද කියලා. එහෙනම් ඊළඟ කොටසින් නැවත හමුවෙමු.
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

