MENU

13 Reasons Why [S03 : E08] | කවුරු විශ්වාස කරම්දෝ?

පසුගිය කොටසින්….

පොලිසිය ජස්ටින් සහ ක්ලේගෙන් ප්‍රශ්න කරනවා එදා රෑ සිද්ද වෙච්ච දේවල් ගැන, ඒ වගේම බ්‍රයිස්ට තුවක්කුවක් එල්ල කලේ ඇයි කියලත් ඔවුන් ක්ලේගෙන් අහනවා. ක්ලේ හිතුවට වඩා ආනිගේ සහ බ්‍රයිස්ගේ සම්බන්ධතාව දුරදිග ගිහින් කියලා අනිත් පැත්තෙන් ක්ලේ දැනගන්නවා. එන්න එන්නම පැටලලි සහගත වෙන කතාව මේ වෙනකොට ක්ලේගේ පැත්තට ඔක්කම චෝදනා ගොනුවෙලා තියෙන්නේ, ආනි, මිසිස් වෝකර් වගේ හුගක් අය හිතන්නේ බ්‍රයිස්ව මැරුවේ ක්ලේ කියලා. ඉතින් කවුද බැරුවේ බ්‍රයිස් වෝකර්ව?

අද කොටසින්…

ක්ලේ හිරවෙලා හිටිය තැනින් පොඩි සහනයක් අද මිස්ටර් පෝටර්ගෙන් සහ ටයිලර්ගෙන් දැනගනන් දේවල් වලින් හම්බුවෙනවා. පෝටර් කියන්නේ ක්ලේගේ හතුරෙක් කියලයි ක්ලේ හිතාන ඉන්නේ, අද ඒක වෙනස් වෙනවා, ඒ කොහොමද කියලා කතාව බලනකොට තේරෙයි, ඒ වගේම කලින් කිව්වා වගේම ක්ලේ මුලින් මේ මිනීමැරුමට කොටුවෙලා ඉදලා ටිකක් ලිහිල් වුනත් අන්තිමේදි ආයිත් ක්ලේ හිටපු තැනටම වැටෙනවා. ඇත්තටම අද කොටසින් බ්‍රයිස්ව මරන්න ඉඩ තියෙන කිපදෙනෙක්ගේම කැරැක්ටු එලියට එනවා. ඉතින් කවුද බ්‍රයිස් වෝකර්ව මැරුවේ? ක්ලේද? මොන්ටිද? මිසිස් වෝකර්ද? මිස්ටර් පෝටර්ද? එහෙමත් නැත්තම් ජස්ටින්ද? මොකද්ද ඒ කිව්වේ? තේරෙයි කතාව බලන්නකෝ! තීරනය ඔබ සතුයි.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 3.7GB | Complete S01

Direct Download

| WEB | x264 | 720p | 200MB |

| WEB | x264 | 720p | 3.7GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *