මේ අරගෙන එන්නේ 3% කතාමාලාවේ තුන්වන සමයේ තුන්වන කොටසයි. කොහොමහරි මටත් මේකේ කොටස් දෙකක් කරන්න සිද්ද වුනා. ආරම්භකයා විදිහට බෑ කියන්න බැරි නිසා බාරගත්තා. එහෙනම් වැඩිකතා නැතුව අද එපිය ගැනම කතාකරමු.
මිශෙලි කලින් කිවුවා වගේම ශෙල් එකේ පැවැත්ම සහ නැවත ප්‍රතිනිර්මාණය කරන තුරු ඉන්න ජනගහනයෙන් හරි අඩක කොටසක් අයින් කරන්න ඕන. ඉතින් ඒක නිසා අර තෝරාගැනීම දිගටම කරගෙන යනවා. කොහොම උනත් ක්‍රියාවලියට වඩා ලොකු වෙනසක් මේකෙ නෑ කියලයි අනිත් අය කියන්නේ. නමුත් අකමැත්තෙන් උනත් ශෙල් එකේ පැවැත්ම උදෙසා මේක කරගෙන යාම අත්‍යවශ්‍ය නිසා මිශෙලි තෝරාගැනීම පටන් ගන්නව. හැබැයි ඒක සිද්ධවෙන්නේ 100% ම සාධාරණ විදිහටම නෙමෙයි. මොකද ශෙල් එක වෙනුවෙන් වැඩකරපු අයව ඉවත්වෙලා කිසිම දෙයක් නොකරපු නිකම්මු ටික ඉතුරුවෙනවා. ඉතින් ඒක නිසා සමහර අය ඒ වෙනුවෙන් නැගීසිටිනවා.
තෝරාගැනීමට ඉදිරිපත්වෙන හැමෝම අක්වෙරලේ අනන්‍යතා චිප් එක ඉවත් කරන්න ඕන. නමුත් මෙතන ප්‍රශ්නයක් ඉතිරිවෙලා තියෙනවා. මං ඒ මොකක්ද කියන්න යන්නේ නෑ. අද කොටස වෙන්වෙන්නේ ඒ වෙනුවෙන්. ඔයාලම ඒක බලලා අදහසකුත් කියාගෙනම යන්න.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEBRip | x264 | 720p | 2.6GB | Complete S03|
Direct Download
| WEBRip | x264 | 720p | 331MB |
| WEBRip | x264 | 720P | 2.6GB | Complete S03|