MENU

Adrishya (2017) | තනි වූ දරුවෙක්ගෙ කතාව…

දෘව් කියන්නෙ හරිම හුරතල් පුංචි ළමයෙක්. දෘව්ගෙ අම්මයි තාත්තයි දෙන්නම ව්‍යාපාරිකයො. ඒ වගේම ගොඩක්ම කාර්‍යබහුල අය. ඒගොල්ලන්ට දෘව් වෙනුවෙන් වෙන් කරන්න කාලයක් තිබුනෙ නෑ. ඒ නිසා දෘව් බලාගන්නෙ සොනාලි. දෘව්ට චූටි නංගියෙකුත් ඉන්නවා. දෘව්ගෙ අම්මා වැඩි අවදානයක් යොමු කරන්නෙ දෘව්ගෙ චූටි නංගිට. එ වගේම දෘව්ගෙ තාත්තා හැම වෙලේම ඔෆිස් එකේ වැඩ නිසා කාර්‍යබහුල වෙලා. දෘව් එයාව බලාගන්න සොනාලිත් එක්ක තමයි සෙල්ලම් කරන්නෙත්. දෘව් හිතන්නෙ කවුරුවත් එයාට ආදරේ කරන්නෙ නෑ කියල.

මේ අතරෙ දෘව්ට පුංචි ගෑනු ළමයෙක් හමු වෙනවා. බෝනික්කෙක් තුරුලු කරන් රෝස පාට රැලි ගවුමක් ඇඳපු, ලස්සන දිග කොණ්ඩයක් තියෙන බෝනික්කියක් වගේම ළමයෙක්. මුලින්ම දෘව්ට එයාව මුන ගැහෙන්නෙ මාකට් එකේදි. ඒත් ඊට පස්සෙ මේ ළමයා දෘව්ගෙ ගෙදරටත් එනවා. ඉතින් මේ දෙන්නගෙ අබිරහස මොකක්ද කියල කතාව බලලම දැනගමු.

මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Sandeep Chatterjee. රංගනයෙන් දායක වෙන්නෙ Nishat Mallick, ‘Om’ Rakesh Chaturvedi සහ Archana Kotwal. බය පුලුවන් වගේම, අන්තිමේදි පොඩි දුකකුත් එක් කරන චිත්‍රපටියක්. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත්උපසිරැසියකින් මුන ගැසෙමු.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | Esub | 400MB |

Direct Download

| HDRIP | x264 | ESub | 400MB 

| HDRIP | x264 | ESub | 700MB 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Adrishya (2017) | තනි වූ දරුවෙක්ගෙ කතාව…

  • Usersdrive link hari a shlow

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *