MENU

All Nighter (2017) | රැය පුරා දුව සොයා 18+

මුලින්ම සමාවෙන්න කියන්න ඕන බයිස්කෝප් අඩවියේ සියලු දෙනාටම, මොකද පෞද්ගලික හේතුන් නිසා මට මේ සබ් එකේ වැඩ කටයුතු නිසි වෙලවට් නිම කරල බාර දෙන්න බැරි වෙච්ච එක ගැන, මම හිතනම් සියලු දෙනා එය වැටහ ගනීවි කියලා

එහෙනම් මුවි එක ගැන කියන්නම්

All Nighter මේක 2017.03.13 තිරගත වීම ඇරබුණු චිත්‍රපටියක්. කොමඩි ගණයට අයත් වන විනාඩි 86 ධාවනය වන Gavin Wiesen විසින් අධ්‍යක්‍ෂනය කරපු චිත්‍රපටියක් මේක. The Girl Next Door හා Lone Survivor වැනි පට්ට චිත්‍රපටි වල හිටපු Emile Hirsch තමයි මේකේ ප්‍රධාන චර්තයට පන පොවන්නේ. තවත් බොහෝ දක්ෂ නළු නිලියන් මේකට දායක වෙලා තියනවා (Analeigh Tipton, J.K. Simmons, Taran Killam) . මේකට තේමාව වෙලා තියෙන්නේ ටිකක් වෙනස් ගනයේ මාතෘකාවක් ඒ උනත් මෙය ලබාගෙන තියෙන්නේ 5.7  IMDB අගයක් .

මම එහෙනම් කතාව පැත්තට හැරෙන්නම් කෝ

මාටින් කියන්නේ බෑන්ඩ් එකකැ ගිටාර් වාදනය කරන ටිකක් කුලෑටි මෝඩ චරිතයක් ඔහු ජිනී කියලා ගැනු ළමයෙක් සමග ප්‍රේම සම්බන්දතාවයක් පවත්වනවා නමුත් ඒක ටික කාලෙකින් නැතිවෙලා යනවා , ඔය අතරේ ජිනීගේ තාත්තා ජිනීගෙන් කිසිම ආරංචියක් නැති නිසා ජිනීව හොයාගෙන මටින්ගේ ගෙදරට එනවා එතැන ඉදන් මේ හිටපු මාමණ්ඩි යි හිටපු බෑණයි පැටලෙන කරදර ගැන තමයි චිත්‍රපටිය ගෙතිලා තියෙන්නේ. එහෙනම් ඉතින් නරබලම බලන්නකෝ .

තවත් උපසිරසකින් නැවත හමුවෙමු

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 630MB |

Direct Download

| Bluray | x264 | 720p | 630MB |

| Bluray | x264 | 1080p | 1.3GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “All Nighter (2017) | රැය පුරා දුව සොයා 18+

  • Renegades
    Rdmption Day
    Lone Survivor
    The A Team
    Captain Phillips
    Platoon
    A Man Called Otto

    me films wala link eka danna.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *