කලින් කොටසේදී දකින්න ඇතිනෙ සාඩික්ව මරණවා. කොහොමහරි කබීර් මේ වෙලාවේ එයාව හම්බවෙන්න ඉන්නෙ. ඉතින් මෙයා එන්නෙ මොකක්හරි දෙයක් හොයාගෙන. එක්තරා තොරතුරක්. මොකද සාඩික් මැරෙන්න කලින් පණිවිඩයක් එවනවා කබීර්ට අතීතයෙ සිද්ධ වෙච්ච දේවල් නැවත වෙනවයි කියලා. කොහොමහරි මෙයාට කිසිම උත්තරයක් හොයාගන්න ලැබෙන්නෙ නැහැ ඒ පණිවිඩය හැර. ඒකෙන් මේකෙන් වෙන්නෙ මෙයාව අහුවෙන ඒකයි. ප්‍රශ්ණ කිරීම් වලින් පස්සෙ මොහුව නිදහස් කරනවා. හැබැයි මෙයා ඒක ලේසියෙන් අතාරින්නෙ නැහැ. සාඩික්ව මරපු කෙනා පස්සෙ යනවා. ඉතින් මෙයාට මුළින්ම පොටක් පෑදෙන්නේ අවමංගල්‍යට ආපු සැක සහිත පුද්ගලයෙක් මගින්. ඉතින් මොහු ඔහු ඉන්න තැන හොයාගන්නවා. ඒකෙන් එයා දැනගන්නවා සාඩික් ගැහැණු කෙනෙක්ව රහසිගත මෙහෙයුමට යවපු විත්තිය. ඒ බලුකිස්ථානයට. එහෙනම් මොහුට ඒ රහස හොයාගෙන යන අතරේ මොන මොන දේවල් වලට මුහුණ දෙන්න ලැබෙයිද? එහෙනම් බලන්නකෝ.
මීළඟ කොටසිං හම්බවෙනකම් හැමෝටම ජය!!
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
Direct Download
| WEB | x264 | 480p | 190MB |
One thought on “Bard of Blood S01E02 | තලෙයිබාන් මුලස්ථානය වෙත…!”
Next episode eke sub eka nedda?