ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. පටන් ගැන්මෙදි අපිට එවරට් කයින්ස් කියන කෙනාව දැකගන්න ලැබෙනවා. මෙයා ජන්ගහනය වර්ගීකරණය නිවැරැදිව කරන්න පුළුවන් ඇල්ගොරිතම් එක්ක නිර්මාණය කරනවා. IGA එක මෙය පවිච්චියට ගත්තත් ඒක කයින් පාවිච්චි කරන කිව්ව ක්‍රමවේදයට නම් නෙවෙයි පාවිච්චි කලේ නම්. ඉතින් මෙයින් වෙන්න හදන විනාශය දැක කයින්ස් වැඩසටහන පිටපතක් ඔහ්ගේ හවුල්කරු ලවා ලබාගන්නවා. පස්සෙ අපිට මෙහෙයුමස් සාර්ථක කරගත් ඇලන් ස්නයිඩර් නැවතත් ඔහුගේ පොහොසත් ජීවිතය රසවිඳිනවා බලාගන්න හැකි වෙනවා.
මේ අතරතුරේ කඳවුරෙන් පැනගත් බෝමන් පවුල ඉබාගාතේ සරණක් සොයමින් ඇවිදිනවා. ග්‍රේසිගේ අත කැඩිමේදි තුවාළය වූ තැන ආසාදනයට වෙලා එයා බොහොම අසාධ්‍ය තත්ත්වයකට පත් වෙනවා. යන මඟදී බ්‍රෑම් සියෑටල් නව ජනපදයේ පිළිබඳව කොළයක් තම තාත්තාට පෙන්වා එහෙට යාමට යෝජනා කරනවා. මුලදී එය ප්‍රතිකේෂ්ප කලත් පසුව ග්‍රේසිගේ අසාධ්‍ය තත්ත්වය නිසා සියෑටවල් වලට යාමට ගමන් අරඹනවා. යන මඟදී එන වාහනයක් නතර කර එය විල් බලෙන් අරගැනීමක් සිදු කර ග්‍රේසිව සියෑටල්වලට රැගෙන යනවා.ඉතින් එතනින් තමයි අද කොටස පටන්ගන්නෙ.
එහෙනම් මීළග කොටසින් හමුවෙන තුරු ඔබට ජය!
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
One thought on “Colony [S03: E07] | නැවතත් සාමාන්‍ය ජීවිතයක්.”
Colony s3e8 & 9 still not in page why so late ?