MENU

Criminal Justice (2019-) [S01 : E10] | අළු යට සැඟවුණු රහස් කරළියට.. (18+)

අද අවසන් කොටසින්

මත්ද්‍රව්‍ය පුච්චා දැමීම නිසා ලායක් ආදිත්‍ය සමඟ වෛර බැඳ ගන්නවා. ඔහුගේ සහචරයන් ආදිත්‍යගේ පවුලේ අය අසල සිටින නිසා පාඩුවේ සිටින ලෙස පවසනවා. පොලිසියෙන් සොයා ගත් පිහිය ඝාතනය සිදු වූ ඇත්තම පිහිය නොවන බව ඩොක්ටර් කුරානා සොයා ගන්නවා. මින් පසු ආදිත්‍ය සහ මේ නඩුවට මෙන්ම ලායක්ගේ වෛරයට සහ හිර ගෙදර තුළදී මුස්තාෆාට කුමක් සිදු වේද යන්න මේ අවසන් කොටස අරගෙන බලලම තේරුම් ගන්න.

අවසාන වතාවට මම මේ දේ කියන්නම්. මෙය බලන ඔබලා දෙමාපියන් වෙන්න පුළුවන්. රැකියාව කරන හෝ ඉගෙනීම ලබන අය වෙන්න පුළුවන්. ඔබලාගේ දරුවන් නගරයට හෝ රටකට යවා ඉගෙනීමට හෝ රැකියාවකට යවා තිබෙන්නට පුළුවන්. ඒත් හැකිතරම් ඔවුන් ගැනසොයා බලන්න. අද සමාජයේ තරුණ තරුණියන් බොහෝ සමාජ විරෝධී ක්‍රියාවන්ට යොමු වන අයුරු ඔබට දකින්නට පුළුවන්. සමාජ ජාලා තුළින්ද මත්ද්‍රව්‍ය, ගණිකා වෘත්තිය උඩු දුවනවා දකින්න පුළුවන්. ඔබගේ දරුවන් ඔබටද නොදැනී මේවාට ගොදුරු වී සිටින්නට පුළුවන්. ඒ වගේම තරුණ තරුණියන්ද තම මොළයෙන් සිතා බලා තමා කරන දේ කරනවා වගේම ආශ්‍රය කරන්නන්ද සිතා බලා ආශ්‍රය කරන්නට ඕනේ. අද සමාජය තුළ බැටළු හම පොරවා ගත් වෘකයන් හැම තැනම සිටින අතර එවැනි අයගෙන් ඈත් වීමට තම මොළයෙන් සිතා කටයුතු කළ යුතුයි. එමෙන්ම සිතිය යුතු දෙයක් වන්නේ මෙවැනි ජාවාරමකට හසු වූවොත් තම පවුලේ අයට කුමක් වේද කියාය. කවුරු කුමන දේ කීවත් අප සිතාමතා කටයුතු කළ යුතුයි. එම උපදේශය දෙන ගමන් මම සමු ගන්නවා. ඔය ගොල්ලො හැමෝටම බුදු සරණයි.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 3.6GB | Complete S01

Direct Download

| WEB | x264 | 720p | 180MB |

| WEB | x264 | 720p | 1.8GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Criminal Justice (2019-) [S01 : E10] | අළු යට සැඟවුණු රහස් කරළියට.. (18+)

  • amal jayana

    me film eke sub tama nadda

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • https://maximilianscatering.com/gallery/
  • tutorial pelanggan mahjong ways dapat cuan berkat fitur terbaru
    analisa pakar spin reels mahjong secara taktis
    fenomena munculnya wild statis dunia mahjong wins
    mitologi dewa zeus dalam game online
    strategi jitu ala pemain pro mahjong ways
    banjir sketer tanpa batas di mahjong