MENU

Dear Dad (2016) | මගෙ ආදර තාත්තේ!

නිතින්ට නුපුර්ව හම්බවුණේ කොලේජ් එකේදි
දෙන්නා හොඳම හොඳ යාලුවො උනා
එක්කෙනෙක්ට එක්කෙනෙක් නැතිවම බැරි
කාලය ඔහොම ගෙවුනා
දෙන්නා කසාඳ බැන්දා, දරුවො දෙන්නෙක් හැදුවා
සම්පූර්ණ පවුලක්, ප්‍රීතිමත් පවුලක්..
ඒත් නිතින්ට දැනුනේ හිස් බවක්
නුපුර්ටත් මොකක්දෝ අඩුවක් දැනුනා
දවසක් නිතින් ඒ හිස් බවට හේතුව හොයාගත්තා
තමන්ගෙ වෙනසට හේතුව හොයාගත්තා
ඔහු අමාරුවෙන් නුපුර්ටත් ඒ ගැන කිව්වා
ඇය අහන් හිටියෙ අමාරුවෙන්
ඒත් ඉවසීමෙන්..
තීරණයක් ගන්න අමාරුයි
පොඩි පැටව් දෙන්නත් එක්කලා
ඉදිරි ජීවිතේ කොහොම ගෙවෙයිද?

2016දි සද්දයක් නැතුව ආපු සද්දයක් නැතුවම ගිය අපූරු චිත්‍රපටියක් තමා Dear Dad කියන්නේ. IMDb අගය 6.4ක් සටහන් කරගෙන තියෙන්නේ මනාප 200ක් වගේ අඩු ගාණකින්. ප්‍රධාන චරිතය තමා කවදාවත් වයසට නොයන අර්වින්ද් ස්වාමි. වරක් බැලුවට පාඩු නොවන චිත්‍රපටියක් කියලා කියන්නම්. ජයවේවා!

Click Here කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | 720p | 760MB |

Direct Download

| HDRip | x264 | 720p | 750MB |

HEVC – H265

| HDRip | x265 | 720p | 350MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *