පසුගිය කොටසින්
බොල්වැන්ගර් වලට හිර වෙන ලයිරා එතනින් පැනගන්න ක්‍රමයක් හොයාගන්නවා, ඒ කොහොමද කිව්වොත් කලින් කොටසකදි බිලී කොස්ටා එතනින් පැනගෙන තිබ්බ නිසා. කොහොමහරි එතනදි ලයිරා දැනගන්නවා පොඩි අයව යොදාගෙන පරීක්ෂණ කරන්නෙ මිනිස්සුන්ගේ ඩීමන්ව අයින් කරලා දාන අත්හදාබැලීමක් කියලා. එහෙම කරපු හුගක් අය වෙනම බොල්වැන්ගර් වල හිටියා. ලයිරාවත් මේ පරීක්ෂණයට යොදාගන්න ගිහින් කෝල්ටර් මහත්මිය තමන්ගේ අම්මා කියලා තමයි බේරුනේ. එතනදි කෝල්ටර් මහත්මිය ලයිරගෙන් සත්‍යමාපකය චාටුවෙන් ගන්න හැදුවත් ලයිරා ඊට වඩා බුද්ධිමත් වෙලා එතනින් පැනගන්නවා විතරක් නෙමෙයි, යොරෙක්, ලී ඇතුළු අහිගුන්ඨකවාසීන් සටනකට එනකොට කරන්න තිබ්බ හුගක් දේවල් කරලා බොල්වැන්ගර් විනාශ කරලා දාන්නේ ඔක්කම ලමයින්වත් බෙරගෙන, ඩීමන්ලා වෙන් කරපු අයත් ඇතුළුවම. ඒ ඩීමන් ඡේදනය කරන මැසින් එක පවා ලයිරා විනාශ කරලා දානවා. අවසානේ අහිගුණ්ඨක වාසීන්ට ලමයින්ව භාරදීලා ලයිරා එයාගේ තාත්තව හොයන්න යන්න පිටත් වෙනවා. ලී, යොරෙක් සහ රොජර් සමග. ඒ යන්නෙ ලීගේ ගෑස් බැලූනයෙන්, ඒ යන අතරතුර යම් ජීවින් වගයකින් ඔවුන්ට ප්‍රහාර එල්ල වෙලා ලයිරා බිමට වැටෙනවා.
අද කොටසින්
ලයිරා බිමට වැටිලා බේරෙයිද? යොරෙක්, ලී, රොජර් ඒ සත්තුන්ගෙන් ගැලවෙයිද? කෝල්ටර් මහත්මියගේ සැලසුම් වතුරෙ ගිය නිසා ඉස්සරට මොනවා කරයිද, එතකොට ලෝර්ඩ් ඇස්රියෙල් කොහේද? මේ සියල්ල දැනගන්න අද කොටස බලන්න. Season Finale එකෙන් හමුවෙමු.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| HDTV | x264 | SD | 298MB |
Direct Download
| HDTV | x264 | SD | 298MB |