අද කොටසින්..
අද බලාගන්න පුළුවන් මේ කෙරොස් කියන්නෙ කවුද කියල. කෙරොස් ඇවිල්ල ඉන්නෙ ඇයි කියල. මේ වෙනකල් ෆෙහෙඩ් එක්ක හොඳට හිටපු මීරා, කෙරොස්ගේ ආගමනය එක්ක වෙනස් වෙන්න් ගන්නව. ඒ වගේම තනිවෙලා දුකින් හිටපු යසීන්, වේරා එක්ක සතුටින් ඉන්නව කියලත් පේනව. එකපාරම කරුණු කාරණා වෙනස් වෙන්නයි යන්නෙ. හසන් මේ අතරෙ තාමත් ජින්වරු ගැන විස්තර හොයනව. එයා හොයා ගන්නව, වැලි වලින් කොහොමද ජින් කෙනෙක් එළවන්නෙ කියල. මේ අතරෙ තමයි මීරා කෙරොස්ව එයා ඉගෙන ගන්න ඉස්කෝලෙට එක්කරගෙන යන්නෙ. ඒ ජින්ගේ කැඳවුම්කරුවා හොයාගන්න. කවුද මේ කැඳවුම්කරුවා. අවසානෙ ඉඟියක් ලැබෙයි ඒ ගැන.
එහෙනම් මේකත් නරඹන්න කියල ආරාධනා කරමින්, තුන්වැනි කොටස අරගෙන ආයෙ එන්නම්. ජය වේවා..!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 720p | 1.1GB | Complete S01|
Direct Download
| WEB | x264 | 720p | 220MB |
| WEB | x264 | 720p | 1.1GB | Complete S01|