MENU

Jinn (2019) [S01 : E03] | කැඳවුම්කරුවන්..!

අද කොටසින්..

අද මීරා සහ යසීන් දෙන්නගෙ උපන් දිනව. ඉතිං කට්ටිය පාර්ටි දාන්න, එළියට යන්න, විනෝද වෙන්න බලාගෙන ඉන්නෙ. ඉතිං මීරා දැනගන්නව යසීන් තමා ජින් කැඳවුම්කරු කියල. ඒ නිසා යසීන්ව වේරගෙන් වෙන් කරල ජින්ව ආපහු හිටපු තැනට යවන්න කෙරොස් සැලැස්මක් හදනව. නමුත් සැලැස්ම අනුව වැඩේ වෙන්නෙ නෑ. යසීන් වැඩේ මඟ අරිනව වගේම, ලෙයිලා මීරාගෙ අදහස වෙනස් කරනව. මේ අතරෙ යසීන්ගෙ පවුලෙ අය එක්ක සාදයකට වේරා යනව. එතන ලොකු හුටපටයක් වෙන අතරෙ, ෆෙහෙඩ් මීරා වෙනුවෙන් දාපු සාදයේදී ලෙයිලා ගැන රහසක් හෙළි වෙනව.

එහෙනම් ඔන්න තුන්වෙනි කොටස බලල ඉන්න. ඊලඟ කොටසින් ඉක්මනට මුණ ගැහෙමු. ජය වේවා..!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 1.1GB | Complete S01|

Direct Download

| WEB | x264 | 720p | 200MB |

| WEB | x264 | 720p | 1.1GB | Complete S01|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *