කොහොමද ඔයාලට? ඔන්න ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන හිටපු Kingdom කතා මාලාවේ දෙවැනි සීසන් එක අරගෙන ආවා. මේ සීරීස් එක කරන්න කියලා මට ආරාධනා කළේ කවීෂල් මල්ලි. බොහොම ස්තූතියි මල්ලි මට මේකට ආරාධනා කළාට. මේ දවස් වල රටේ තත්ත්වයත් එක්ක ගොඩක් දෙනෙක් වැඩිය ගමන් බිමන් යන්නෙත් නැහැනේ. ඒ නිසා ඔයාලට නිවාඩු පාඩුවේ මේ කතාව රසවිඳින්න පුළුවන්.
ඉතින් සීසන් 1 එකෙන් පස්සේ සීසන් 2 එක පටන් ගන්නේ අවුරුදු 3 කට කළින් හක් ජෝ විසින් යම් පැළෑටියකින් මළවුන් අවදි කරන්න පුළුවන්ද කියලා කරන ප්රශ්නෙකින්. මේ පැළෑටිය ඔවුන්ගේ ප්රයෝජනය සඳහා යොදාගන්නවද නැද්ද කියලා ඔවුන් සාකච්ඡා කරනවා. අවසානයේදී ඔවුන් මෙය යොදාගන්න එකඟ වෙලා මළවුන් මරණයෙන් අවදි කරනවා. මේ නිසා බිහි වෙන සොම්බින්ගේ විශේෂ ලක්ෂණයක් තියනවා. මුලදී මේ සොම්බින්ට දහවල් කාලයේ එළියේ ඉන්න බැහැ නමුත් දැන් පුළුවන්. මුලදී ඔවුන් සපා කෑවට වෙනත් අයෙක්ට බෝ වෙන්නේ නැහැ. නමුත් දැන් බෝ වෙනවා.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 360p | 2.5GB | Complete S01
Direct Download
| WEB | x264 | 360p | 487MB |
| WEB | x264 | 360p | 2.5GB | Complete S01
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
5 thoughts on “Kingdom [S02 : E01] | මළවුන්ගේ පැළෑටිය”
Season 1 eke link eka dannakoo .. please
season 1 link 1 hoyaganna nane ban
meke season 1 link ek dennako
Season 1 link eka ne meke
link wada na update plzzz