මේ චිත්‍රපටයේ කථාව කෙටියෙන් මෙහෙම කියන්නම්. චැටර්ලි නමින් ඉහල පැලැන්තියේ යුවලක් ඉන්නවා. ක්ලිෆර්ඩ් සහ කොනී. ක්ලිෆර්ඩ් හමුදා නිළධාරියෙක්. යුද්ධයකදී ඔහු ආබාධිත වෙනවා. කොනී තමයි ඔහුගේ සාත්තුවට හිටියේ. කල් යත්ම ක්ලිෆර්ඩ් කොනීට යෝජනා කරනවා තමුන් කැමති ආදරවන්තයෙක් හොයාගන්න කියලා. කොනී මුලදි ඒකට අකමැති වෙනවා. ක්ලිෆර්ඩ් තමාගේ සාත්තු වැඩ වලට හෙදියක් ගෙන්වා ගන්නවා. මේ හෙදියක් කොනීව එදිනෙදා වැඩ වලින් ඈත් කරනවා. මේ අතරේ කොනීට ඔවුන්ගේ ඉඩමේ වැඩකරන කම්කරුවෙක් හමුවෙනවා. ඇයට ඔහු ගැන හිතක් පහළ වෙනවා. ඉතිං ඊට පස්සේ වෙන දෙවල් චිත්‍රපටයෙන්ම බලනවා නම් තමයි හොද. ඇත්තම කියනවා නම් මේ කථාව අදටත් කාලෝචිතයි. ගැහැණු කියන්නේ වෙලාවකට තේරුම් ගන්න අමාරු පිරිසක් කියලා හිතෙයි. ඒ වගේම මේක ඇතමෙක්ට සාදාරණීයයි කියලා හිතන්නත් පුළුවන්. හරි වැරැද්ද ඔබම තීරණය කරන්නකෝ.
සැලකිය යුතුයි:- කුඩා දරුවන්ට නුසුදුසුයි. අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. පස්සෙ කිව්වේ නෑ කියන්න එපා හොදේ.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| DVDRip | XviD | SD | 700MB |
MEGA ලින්ක් භාවිතා කිරීමට නම් මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..
Direct Download
| DVDRip | XviD | SD | 700MB |