ඉතින් මේ රොබින්සන්ලාට දැන් තියෙන ලොකුම ප්‍රශ්නය තමයි යානය පණගන්ව ගන්න එක. ඉතින් මොරීන්, ජෝන් සහ එයාගේ පවුලේ අය කොහොමද කියලා ඔයාලා දන්නවා ඇතිනේ. ඔයාලා සමහරවිට අහලා ඇති ඉස්සර කාලයේ සරුංගලයක් ආධාරයෙන් අකුණක ශක්තිය ලබාගන්න ගිහින් මැරුණු පුද්ගලයෙක් ගැන. ඉතින් ඔන්න ඒ වැඩේ තමයි මේ අය කරන්න ලෑස්ති වෙන්නේ. එයාලා අකුණු වල ආධාරයෙන් යානයේ එන්ජිම පණගන්වන්න තමයි ලෑස්තිය.
ඉතින් ඔය සරුංගලය හදලා ඒ වැඩ ටික කරන අතරතුරේ ඩොන් යානයේ පහලට යනවා අර මුහුදු පැලෑටි ටික ගලවන්න. ඔන්න ඔතනදී තමයි හැමදේම නරක අතට හැරෙන්නේ. ඉතින් මම කතාවේ ඉතුරු ටික කියන්න යන්නේ නෑ. ඔයාලාට බලන්න ඉතුරු කරනවා.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 480p | 370MB |
Direct Download
| WEB | x264 | SD | 340MB |
| WEB | x264 | 720p | 890MB |
HEVC – H265
| WEB | x265 | 720p | 250MB | PSA |
| WEB | x265 10bit | 1080p | 518MB | PSA |



