ඔන්න එහෙනම් කාලෙකට පස්සේ ආවා උපසිරසියක් අරගෙන. හරියටම මාස 10කින් වගේ පස්සේ. අධ්‍යාපන වැඩත් එක්ක පොඩ්ඩක් ඇත් උනා මේ වැඩ වලින්. කොමෙන් කොම හරි ඔන්න ආයේ ආවා කරලියට ඇද මං ඔයාලට අරගෙන ආවේ ලුසිෆර් හතර වෙනි කතා මාලාවේ 8 වන කොටස. ලුසිෆර් කතා මාලාව ගැන කියන්න ඕනි නෑ නේ. Netflix සමාගම හදපු සුපිරියක් තමා මේ. මං ඇද කතාව ගැන කියන්න කලින් පොඩ්ඩක් 7 වෙනි කොටහ ගැන මතක් කරල ඉන්නම්.
කට්ටියට මතක ඇති නේ ටිර්නින් ගේ කෙස් එක. ලුසිෆර් සැම්ගේ කොන්ද කඩලා එකට ටිර්නින් පාලි ගන්න හදනවා ඒ එක්කම ඊව් ට නඩු විසදලා වැරදි කාරයන්ට දඩුවම් දෙන්න ඕනිත් වෙනවා. පෝනි බෝයිව මතක ඇති නේ. ලුසිෆර්ගේ ගෙදරට ඇවිත් ලුසිෆර් ව මරන්න හදන්නේ. අහ්හ් අමතක වෙනවා ට්‍රික්සිගේ ප්‍රශ්න පත්තරෙත් මතකනේ කට්ටියට. අහ්හ් ඒ වගේමයි මතකලේ ක්ලෝයි යනවා කෙන්ලි පියතුමාව හම්බෙන්න සහ එතැනදී පියතුමා අනාවැකියක් කියනවත් මතක ඇති නේ. ඒ අස්සේ ඩැන් සහ එලා අතරත් සිද්දියක් වෙනවානේ. අන්තිමේදී ලුසිෆර්ගේ අත්තටු දෙකත් වෙනස් වෙලා තියෙනවා මතක ඇතිනේ බලපු ඇයට…. ඔය ටික තමා 7 වෙනි කොටහේ උනේ. පොඩියට තමා මතක් කලේ ඔන්න. දැන් අපි බලමු අද කතාවේ මොකද වෙන්නේ කියලා. අද කතාවේදී, මරාපු ගුරුතුමියක් ගැන තමා කටිටියට පරීක්ෂණ කරන්න තියෙන්නේ. ඒ එක්කම ටිර්නින් ගේ කෙස් එකත් අයේ ඇදලා එනවා. ඒ වගේම ඩැන්ගේ සහ එලාගෙ හුටපටෙත්එනවා ඇදිලා. ඒ අස්සේ හොදම දේ තමා ලුසිෆර් ඉව්ගෙන් වෙන් වෙන්න හදන එක. එකට ලුසිෆර් කරන කෝලම් ටික තමා මාරු.. හිනා කාලා මැරෙනවා.. ඒ වගේම පියෙක් වෙන්න බලන් ඉන්න ඇමනිදියෙල් නගරේ වටේ රවුම් ගහනව හොද පියෙක් වෙන්න කොමද කියල දැන ගන්න. එම ගිහින් එය පොඩි කොල්ලෙකුටත් උදව් කරනවා කරදරවලින් බේරෙන්න. ඔන්න ඔය ටික තමා වෙන්නේ අද කොටහේ.. තව තියෙනවා මං පොඩ්ඩයි මෙතන කියලා තියෙන්නේ. එහෙනම් ඔයාලා බලලම කියන්නකෝ කොමද අද කතාව කියලා. එහෙනම් මම අදට සමු ගන්නවා. ඊලග කොටහා අපේ උපසිරසි කරන තවත් යාලුවෙක් අරගෙන ඒවි.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WebRip | x265 | 720p | 2.5GB | Complete S04 |
Speed4up ලින්ක් බාවිතා කිරීමට නම් ඔබට ඇඩ් බ්ලොක් ඉවත් කිරීමට (ad blocker disabled) සිදුවනු ඇත. ඩවුන්ලෝඩ් කිරීමේදී ගැටලුවත් ඇති වූවහොත් How to download from speed4up යන ස්ථානය ක්ලික් කර බලාගන්න පුළුවන්.
Direct Download
| WEBRip | x264 | 720p | 1GB |
| WEBRip | x264 | 720p | 500MB |
| WEBRip | x265 | 720p | 2.5GB | Complete S04 |
| WEBRip | x264 | 720p | 3.3GB | Complete S04 |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.