MENU

Mulholland Drive (2001) AKA Mulholland Dr. | එය සිහිනයක්ද… සැබෑවක්ද (18+)

Crime / Drama/ Mystery / Thriller යන කාණ්ඩ වලට අයත් මෙම චිත්‍රපටය තිරගත වී තිබෙන්නෙ2001 වර්ෂයේදි. David Lynch විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයට Naomi Watts, Justin Theroux, Laura Harring යන නළු නිළියන් රංගනයෙන් දායක වී තිබෙනවා. 8.0 ක් වැනි ඉහලමIMDB අගයක් හිමිකරගෙන ඇති මෙම චිත්‍රපටයට විවිධාකර සම්මාන 47ක් හිමිවී තිබෙනවා. එමෙන්ම මෙම චිත්‍රපටයේ කතාවේ හරය සහ අවසානය හුඟදෙනෙකුට ප්‍රශ්නාර්ත ලකුණක් ඉතිරි කෙරෑවක්. විවිධ චිත්‍රපටි විචාරකයින් සහ රසිකයින් මෙම කතාවේ හරය පිළිබඳ විවිධාකාර අර්ථකතන දී තිබෙනවා. ඉතිං චිත්‍රපටය නරඹා හොඳ නරක තීරණය කිරීම ඔබටම බාරයි.

ඇත්තටම මෙහි කතාව විස්තර කරන එකනම් ටිකක් අපහසු දෙයක්. මොකද මේ කතාව කොහෙන් පටන් ගන්නවද, කොහෙන් කෙලවර වෙනවද, මොනවා සිද්ධ වෙනවද කියන ඇත්තටම හිතාගන්න අමාරැයි. මුළු චිත්‍රපටයම තනිකරම හීනයක් වගේ. චිත්‍රපටිය බලලා අවසන් වෙනකොට කරකවලා අතඇරියා වගේ තියෙයි. ඉතිං මෙහි කතාව විස්තර කරන්න යන එක කරන්න අමාරැ දෙයක් වගේම එය චිත්‍රපටියේ කතුහලයටත් විශාල හානියක්. එනිසා චිත්‍රපටිය නරඹා හොඳ නරක තීරණය කිරීම ඔබටම භාරයි. එමෙන්ම මෙම චිත්‍රපටිය තුළ පවුලේ සැමට එකට නැරඹිය නොහැකි දර්ශන තිබෙන බව කරැණාවෙන් සලකන්න. චිත්‍රපටිය තේරැම් ගැනීමට අපහසු උනොත් Quora වෙබ් අඩවියේ මේ පිළිබඳ පල වී ඇති Answers කිහිපයක් කියවලා බලන්න. එය මෙහි කතාව තේරැම් ගැනීමට රැකුලක් වේවි. එහෙනම් කුතුහලයෙන් පිරැණු මෙම නිර්මාණය නැරඹීමට ඔබට කෙරෙන ආරාධනා කරනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. උපදෙස් සිංහලෙන්ම මෙතන තියෙනවා.

Torrents Download

 | Bluray | x264 | 720p | 801MB |

ddd66bb910d88855deca8eeb4336917860caee66

| Bluray | x264 | 720p | 1.1GB |

5fdfbbaed4c33c67528e0e85de60db92728a3dcb

Direct Download

 | Bluray | x264 | 480p | 500MB |

| Bluray | x264 | 720p | 650MB |

| Bluray | x264 | 720p | 800MB |

| Bluray | x264 | 1080p | 2.1GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • formula baru pola jitu mahjong ways mengguncang dunia
  • kupas tuntas update terbaru teknik sinkronisasi mahjong ways
  • teknik jitu durasi spin manual agar sambaran petir zeus tiada henti
  • survei tahunan membuktikan bahwa rasio kemenangan mahjong ways meningkat drastis menjelang akhir tahun
  • analisa pakar teknologi terkait aplikasi mutakhir mahjong ways
  • download apk untuk mendapatkan saldo gratis mulai dari higgs domino hingga mahjong ways