MENU

NOS4A2 [S01 : E05] | හේලි සොයා..

අද කොටසෙදි ෂැරන්ගෙ මරණය සම්බන්දව ප්‍රශ්න කරන්න පොලිස් පරීක්ෂකයෙක් වික්ගෙ ගෙදරට එනවා.මේ අතරෙදි බින්ග්ව හම්බෙන්න මැන්ක්ස් ගෙදරට එනවා.වෙච්ච දේවල් වලින් බය වෙලා ඉන්න බින්ග්ට පොලීසියට ගිහින් ප්‍රකාශයක් දෙන්න කියලා කියනවා.බින්ග් පොලීසියට ගිහින් බොරු ප්‍රකාශයක් දීලා ඒකෙන් ලිස්සලා එනවා.ඉස්කෝලෙ ඉන්න වික්ට බින්ග් පණිවිඩයක් අරන් එනවා මැන්ක්ස්ගෙන් හම්බෙන්න එන්න කියලා.නත්තල්ලන්තයේ ඉන්න ලමයින්ට මවක් විදිහට ඉන්න කියලා මැන්ක්ස් වික්ට ආරාධනා කරනවා.මැන්ක්ස්ගෙ කාර් එක හොයාගන්න මැගී කාර් එක්ක අල්ලද්දි මැන්ක්ස්ට ඒක දැනෙනවා.තනියම පණගැන්වුනු කාර් එක මැගීව හප්පගෙන යනවා.වෙච්ච දේ පොලීසියට කියන වික්ට සිද්ද වෙන්නේ මානසික වාට්ටුවක නතර වෙන්නයි.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | SD | 497MB |

Direct Download

| WEB | x264 | 480p | 136MB |

| WEB | x264 | SD | 497MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *