MENU

Sacred Games [S02E04] | හැංගිමුත්තම්! (18+)

ඉන්දියාව ටීවී සීරීස් පැත්තෙන් ලෝක සිතියමට එකතු උනේ සේක්‍රඩ් ගේම්ස් හින්දා නෙමේ තමා. හැබැයි ලෝකයේ බහුතරයකගේ අවධානය දිනාගත්තු එකම ඉන්දියන් සීරීස් එක නම් මේක නෙමේ කියලා කාටවත් කියන්න බෑ. මනාප 58000 ඉක්මවපු වගේම, ලොව හොඳම ටීවී සීරීස් අතර මේ වනවිට 82වන තැන, ඔව් මේ සේක්‍රඩ් ගේම්ස් තමා. හින්දි සිනමාවේ ප්‍රබලතම අධ්‍යක්ෂක දෙපලක් වන අනුරාග් කාශ්‍යප් සහ වික්‍රමාදිත්‍ය මොට්වානේ අතිනුයි මේ අගනා නිර්මාණය කල එලි බැස්සේ. ඉතින් ස්තූතිවන්ත වෙනවා සිසිල සහෝට මාවත් එක්කහු කරගත්තට මේ කතාමාලාව වෙනුවෙන්. එහෙනම් ඔන්න ගෙනාවා 4 වෙනි කොටස.

තුන්වෙනි කොටසෙදි ඔයාලා දැක්කා, නිවුන් සොහොයුරන් දෙන්නා සහ තරුණියගේ සංතෑසිය. මුකුත් කියන්න යන්නෑ තාමත් නොබලපු අය ඉන්න නිසා. මොලේට නිකම් මොනාහරි තේරීගෙන වගේ ආවා නේද? ඔව්, සැකෙන් හැමදේම දිහාම බලන් ඉන්න එක හොඳයි. අනුමාන කරන්න පටන් ගන්න එහෙනම්, පස්සට පසුතැවිලි වෙන්නෙ නැතුව.

අද කොටසින් දැකගන්න පුලුවන් සර්තාජ් ඇතුලු පිරිස මේ මෙහෙයුමේ තව කොච්චර දුරක් කිඳා බහිනවද කියලා. මාලම්ගෙන් ගත්තු ලැප්ටොප් එක අන්ලොක් කරගත්තු පිරිස ඒකේ තිබිලා චැට් රූම් එකක් හොයාගන්නවා. කොහොම හරි චැට් එකේ මාර්ගයෙන් ශාහිඩ්ව කොටු කරගන්න තමයි සර්තාජ් ඇතුලු පිරිසගේ ප්ලෑන් එක. ඔය අතරෙදි සර්තාජ්ගේ පෞද්ගලික ජීවිතේ හුටපටයකුත් දැකගන්න පුලුවන්. යාදව් නෝනා සහ ගයිතොන්ඩේ අතර වෙන සීතල යුද්ධය ගැනත් අමතක කරන්න එපා. ටික ටික පැටලුම් ලිහාගෙන යන ගමන් දිගටම සේක්‍රඩ් ගේම්ස් එක්ක රැඳිලා ඉන්න අමතක කරන්න එපා. තව කොටස් 4යි හොඳේ.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p  | 3.5GB | Complete S02

Direct Download

| WEB | x264 | 720p | 476MB |

| WEB  | x264 | 720p | 3.5GB | Complete S02

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Sacred Games [S02E04] | හැංගිමුත්තම්! (18+)

  • ඩවුන්ලෝඩ් කරන්න බැරි ඇයි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *