MENU

See (2019-) [S01 : E07] | ලැවෙන්ඩර් පාර දිගේ ඉදිරියට…!!

ඔන්න එහෙනම් පුළුවන් ඉක්මනින් SEE හත්වෙනි කොටසත් අරගෙන ආවා. ඒ කියන්නේ අවසාන කොටසට කලින් කොටසට, තව එක කොටසයි එන්න තියෙන්නේ අන්තර්ජාලයේ සදහන් වන විදිහට නම්. අනපේක්ෂිත විදිහට අද හවස් වෙන්න තියෙන කොටස ඊයේ හවස් වෙනකොට ආව. මම ඒක දැනගත්තේ ටිකක් පහුවෙලා. ඒ නිසා පොඩ්ඩක් විතර පරක්කු උනා. කෝමහරි අද සුපර්නැචුරල් කොටසත් නැති එකේ පුළුවන් ඉක්මනට අරගෙන ආවා.

පසුගිය කොටසින්…

කලින් කොටසෙන් අපිට දැකගන්න ලැබුන මාග්‍රා කියන්නෙ ඇත්තටම කවුද කියලා. එයා කේන් රැජිනගේ බාල සොහොයුරිය. මාග්‍රා කේන් රැජිනගේ පාලනයට විරුද්ධව කැරල්ලක් කරලා, අහුවෙලා ඒකෙන් ජෙරමරෙල් එක්ක පැනලා ගියබවත්, අනික තමයි ජෙරමරෙල් කියන්නේ කේන්ගේ කලින් පෙම්වතා කියලත් අපි දැනගත්තා. ඒ අතරේ මාග්‍රාව හොයමින් ඉන්න බාබා ඇතුළු පිරිසව මාග්‍රා මැරිලා කියලා රවට්ටලා ගුහාවක හිර කරනවා බූට්ස් විසින්. ඔහු ඒ අයට ද්‍රෝහි වෙනවා. ඒ ගුහාවෙදි ඔවුන්ට බූට්ස්ගේ අම්මවත් හම්බුවෙනවා. එයාගේ උදව්වෙන් කෝමහරි ලොකු ගේමක් දීලා කට්ටිය බේරෙනවා. ඒ අතරේ ටමක්ටිජූන්ට තොරතුරක් එනවා කේන් රැජිනියව බේරගන්න ඕන නම් කප්පමක් ගෙවන්න කියලා, ඒක ඔප්පු කරන්න රැජිනියගේ ඇගේ තිබ්බ යන්ත්‍රයත් එවනවා. බූට්ස් මාග්‍රා ගාවට් ඇවිල්ලා බොරු කියලා එයගේ හිත දිනාගන්නවා.

අද කොටසින්…

අද අපිට බලාගන්න පුළුවන් මාග්‍රා ඉදිරියට කරන්න හිතාගෙන ඉන්න දේවල් වගේම ටමක්ටි ජූන් ඇතුළු පිරිස කොහොමද කේන් රැජිණියව බේරගන්නේ කියලා. ඒ වගේම අද හනීවා සහ කෝෆූන් ඇතුලු පිරිස එයාලගේ සමුගැනීමේ ස්ථානයට පැමිණෙනවා. බලන්නකෝ එහෙනම් මොකද වෙන්නේ කියලා. අද කොටසෙන් ඔන්න මගේ SEE කතාමාලාවේ දායකත්වය ඉවරයි. ඊළග කොටස තවත් උපසිරසිකරුවෙක් රැගෙන ඒවි, එහෙනම් ලබන සතියේ Season Finale එක බලන්න ලෑස්ති වෙන්න, තවත් උපසිරසියකින් හම්බුවෙන තුරු ඔබට ජය…!!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | PHOENiX | 396MB |

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| WEB | x264 | SD | 396MB |

| WEB | x264 | 720p | 441MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *