කලින් කොටස බලපු අය දන්නවනේ මොකද උනේ කියලා. සෑහෙන සාගින්නක හිටිය ඕටිස් දැන් අහවල් වැඩේට තැනක් නොතැනක් නැතුව ඉඩ සලසගන්නවා. හැබැයි පටන්ගත්තු තැනම වැඩේ ගැස්සෙනවා. දැන් මිනිහට නවත්තගන්න බැරි ලෙඩක් තියෙන්නේ. ඒක පාලනය කරගන්න ගත්තු උත්සාහයත් අපි දැක්කනේ.
ඒ අතරේ ඉස්කෝලෙ හෙන කලබගෑනියක්. ක්ලැමීඩියා කියන ලෙඩේ බෝ වෙලා කියලා ඉස්කෝලෙ ලමයි හැමෝම කලබල වෙලා. හැබැයි ඒ ලෙඩේ බෝ වෙන්නේ ආසාධිතයත් එක්ක ලිංගිකව එකතුවෙන අයට විතරයි. ඉතින් කොහොමහරි අවසානයේ ක්ලිනික් එක අවසන් කරයි කියලා හිතන් හිටිය ඕටිස්ට ආයෙත් ලමයින්ට උදවු කරන්න වෙනවා මේ හේතුව නිසා.
ඒවගේම කොහේදෝ කඩේක බිස්කට් විකුන විකුන හිටීය මේව්, ආයෙත් බලෙන් වගේ ඉස්කෝලෙට ඇතුල්වෙනවා විදුහල්පති ග්රොෆ්ව බයකරලා. ඒකටත් මේව් හොඳ තුරුම්පුවක් තමයි අරගන්නේ. නමුත් මේව් ආපු එකට ඕලානම් කැමති වෙන්නේ නෑ. ඒ ආයෙත් ඕටිස් සහ මේව් එකතුවෙලා අර සෙක්ස් ක්ලිනික් එක පටන්ගන්න නිසා. නමුත් ඉතින් කොහොමහරි අවසානයේ අපි හිතාගෙන හිටිය විදිහටම දෙන්නා එකතුවෙලා ක්ලිනික් එක පටන් ගන්නවා. හැබැයි මේව් කියනවා එයා ආයෙත් එකතුවුනේ ලැබෙන මුදලින් 60%ක් එයාට දෙන නිසා විතරයි කියලා. නමුත් අපි දන්නවනේ සීන් එක මොකක්ද කියලා. ඉතින් ඔය මදැයි නේද?
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 720p | 2.6GB | Complete S02
| WEB | x264 | 720p | 2.6GB | Complete S02
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
2 thoughts on “Sex Education (2019-) [S02 : E02] | ඕට්ස්ගේ යෝග්‍යතා පරීක්ශනය (18+)”
Thanks bro
file expired welane