MENU

Supergirl [S03 : E11]| රොස් බලකොටුව.

කොහොමද හිතවත් සුපර්ගර්ල් රසික රසිකාවියනි. ඔන්න එහෙමනම් මං ගෙනාවා එකොලොස්වන කොටසත් හැකි ඉක්මනට. හරි එහෙනම් අපි බලමුකෝ අද මොකද වෙන්නේ කියලා..

ඔන්න අද සුපර්ගර්ල් රෙයින් ගැන තොරතුරු හොයාගන්න පොටක් පාදගන්නවා. ඒ අර කෝවිල් කිව්ව පූජකවරිය මාර්ගයෙන්. ඉතින් විස්තර හොයලා බලද්දී මෙයාලට දැනගන්න ලැබෙන රොස් බලකොටුවේ හිර කරලා ඉන්න ජින්ඩා කොල් රොස් කියලා පූජකවරියක් ගැන. ඉතින් සුපර්ගර්ල් ඇතුළු කණ්ඩායමේ සුදානම් රොස් බලකොටුවට යන්න. හැබැයි එතැනදී පොඩි ගැටළුවක් උද්ගත වෙනවා. ඒ තමයි බලකොටුව පිහිටා තිබෙන ස්ථානය නිල් තරුවක් ආසන්නයේ තියෙන නිසා සුපර්ගර්ල්ට සිය බලයන් නොමැතිකම. ඒ වගේ ඒ ග්‍රහලෝකෙට පිරිමින්ට යන්නත් බෑ. ඉතින් සුපර්ගර්ල් අද අලුත්ම කණ්ඩායමක් එකතු කරගන්නවා.කාරාගේ මේ අලුත්ම කණ්ඩායමට එකතු වෙන්නේ ඉම්රා, ඒ වගේම ලෙස්ලි, කට්ටියට මතක ඇතිනේ ලයිව්වයර්ව. ආ තව අර සයි කියන කෙනාත් එකතු වෙනවා. ඉතින් මේ කට්ටියම මොන් එල්ලගේ යානෙන් බලකොටුව බලා යනවා. හැබැයි කට්ටිය නොසිතු කරදරයක් එහාටත් කඩාපාත් වෙනවා. ඒ තමයි රෙයින්.හොදයි එහෙමනම් අද මොනවයින් මොනා වෙයිද කියලා කට්ටිය බලලම දැනගන්නකො. ඔබ සැමට ජය!

 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 270MB |  

DCBD2175BF2BE6B1728CBABF808C69E4F4FAFB16

 Direct Download

| HDTV | x264 | 480p | 174MB | 

          

| HDTV | x265 | 720p | 221MB |       

         

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Supergirl [S03 : E11]| රොස් බලකොටුව.

  • Thanks !!!!!!!!!!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • https://maximilianscatering.com/gallery/
  • tutorial pelanggan mahjong ways dapat cuan berkat fitur terbaru
    analisa pakar spin reels mahjong secara taktis
    fenomena munculnya wild statis dunia mahjong wins
    mitologi dewa zeus dalam game online
    strategi jitu ala pemain pro mahjong ways
    banjir sketer tanpa batas di mahjong