ආයූබෝවන් යාළුවනි!!
ඔන්න එහෙනම් හුගක් අයගේ ඉල්ලීමක් ඉටු කරන්නයි මේ සුදානම. වාර්ශික CW නාලිකාව විසින් සිදු කරන Crossover කොටස් පහට උපසිරසි ගෙන එන්නයි මේ සුදානම. දැනටමත් සයිට් එකෙන් Arrow, Flash හා DC’s Legends Of Tomorrow කතා මාලාවන් වලට උපසිරසි ලබාදෙනවනේ. නමුත් Supergirl, Batwoman කතාමාලවන් වලට උපසිරසි ලබා දුන්නේ නෑ, ලබා දෙන්නෙත් නෑ. නමුත් මේ ක්‍රොස්ඕවර් එක බලන අය වෙනුවෙන් ක්‍රොස්ඕවර් එකට අදාල සියළුම කොටස් අපි උපසිරසි ලබා දෙනව, නමුත් මතක තියාගන්න කිසිම විදිහකින් ඉහත කිව්ව කතා මාලාවන් දෙකට උපසිරසි මේ ක්‍රොස්ඕවර් එකෙන් පස්සෙ බලාපොරොත්තු වෙන්න එපා, ඒවා අදින්න කට්ටිය සයිට් එකේ නෑ.
අනික තමා මාත් මේක මගේ කැහිල්ලට ගත්ත දෙයක්… මම ඇඩ්මින් මණ්ඩලයෙන් අහලා කහනවට තම කට්ටිය හුගක් ඉල්ලන නිසා අරගත්තේ, වෙන වැඩ නැතුවට නෙමෙයි. ඒ ඔක්කම කැපකිරීම් කරලා මේක කරන්න ගත්ත එක දෙනකල් පොඩ්ඩක් ඉවසන් ඉන්න බැරි නම් වෙන අතක් බලාගන්න. මේක ඉල්ලලා මට පෞද්ගලිකවත් මැසේජ් දාල බැනපු උදවිය හිටියත් අනිත් අය වෙනුවෙන් මේක කරනවා කියලා තමා කරන්න ගත්තේ, පරක්කු වෙයි ටිකක් අරගෙන එන්න මොකද වැඩ ගොඩක් අස්සේ කරන නිසා. ඉතින් ඉවසලා ඉදලා අරගෙන බලන්න.
ආයෙත් කියනවා මේ කොර්ස් ඕවර් එකට විතරයි අනිත් CW කතාමාලා දෙකට සබ් දෙන්නේ, ඊට පස්සෙ නැවත් සබ් දෙන්නේ නෑ.
එහෙනම් වැඩි කතාවක් කියන්න දෙයක් නෑ.. අරගෙන බලන්න. මොනිටර් උපදෙස් මත සියළුම වීරයන් ලයිලා එක පෘතුවියකට ගේනවා. එතනින් එහාට ව්‍යසනය සිද්ද වෙනවද, මොනවද වෙන්නෙ කියලා බලාගන්න මේ කොටස බලන්න. අද ක්‍රොස් ඕවර් එකේ දෙවනි කොටස Batwomen කතාංගය අද නිකුත් උනා. පොඩ්ඩක් ඉවසලා ඉන්න ඉක්මනට ගේන්නම්. එහෙනම් ජය වේවා…!!
___ ____
අද කතාවේ නම “Crisis on Infinite Earths: Part One “
අධ්‍යක්ෂණය: Jesse Warn
ලිව්වේ: Jerry Siegel
විකාශනය වුනේ: 2019 දෙසැම්බර් 08
මීලග කොටසින්: Crisis on Infinite Earths: Part Two | 2019 දෙසැම්බර් 09
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| HDTV | x264 | SVA | 286MB |
Direct Download
| HDTV | x264 | SVA | 286MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
8 thoughts on “Supergirl [S05 : E09] Crisis on Infinite Earths: Part One | ව්‍යසනය ඇරඹිණි”
Thanks..
Green arrow dead
Tnx loku deyak
Thanks !!!!!
Super girl,Batwoman 2th sub dennako,please
Supergirl season 5 eke ekma episode ekkwath nani…mata ewage sinhala subtitle ekkama denna puluwan da
Download denne naha ne episode eka ain karalada
ඒවා එකස්පයර් වෙලා සහො, සීසන් 1 ඉදලා අපි සබ් දීපු ඔක්කොගේම ඩවුන්ලෝඩ් ලින්ක් හැකි ඉක්මනින් අපි දෙනවා සහෝ