කලින් කොටසදී ලූසිෆර්ව එයාව සමාන්තර ලෝකේ හිර කරගෙන එයාගේ සහෝදරයා මයිකල් වද දීදි හිටියේ. මයිකල් හැදුවේ ඒ ලෝකේ ඉන්න කෙවින් ට්රෑන් ලවා එයාගේ මන්තර ටිකත් පාවිච්චි කරලා ලූසිෆර්ගේ වරමෙන් කොටසක් ප්රයෝජනයට අරගෙන පෘතුවියට ද්වාරයක් ඇරලා මයිකල් පෘතුවියට ඇවිල්ලා එහෙත් පාලනය කරන්න. වැඩේ කියන්නේ කෙවින් කියන්නේ හරිනම් දෙවියන්ගේ දිවැසිවරයා. ඒත් ඒ ලෝකේ දෙවියෙක් නැති නිසා එයා සේවය කරන්නේ මයිකල්ට. ද්වාරය ඇරපු ක්ෂණිකව ලූසිෆර් එතනින් පැනලා ගියා. අපිට මේරීව නම් බලාගන්න වුනේ නැහැ. හැබැයි ලූසිෆර් එක තැනකදී ඇය ගැන සදහන් කරපු නිසා අනුමාන කරන්න පුලුවන් එයාවත් හිර කරගෙන ඇති කියලා. ලූසි\ෆර්ට මගදී කැස්ටයෙල්වත් මුණගැහුනා. මේ දෙන්නා බාර් එකකට වෙලා කතා කර කර ඉද්දි එතනට ඇස්මොඩේයස් කඩාපාත් වෙලා මේ දෙන්නව කුදලාගෙන ගියා.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| HDTV | x264 |SVA | 220MB |
CCC88FAE5AC757D9EE05F299EB462BA9AF9234FE
| HDTV | x264 | 720p | 311MB |
E5B9EB0F8C1267D79C10B956D5FFC59622F3E927
| HDTV | x265 | 720p | 170MB |
65A010536C46CB2A85C05D8D54598E0FA5A7AB04