MENU

Supernatural [S15 : E10] | ඩීන් සහ සෑම් සාමන්‍ය වුනොත්..!!

අද කොටසින්…

සෑම් සහ ඩීන්ට කවදාවත් ලෙඩක් හැදිලා නෑනේ, කිසිම විදිහක සාමන්‍ය මනුස්සයෙක් මුහුණ පාන දේවල් වලට මේ ඩබලට මුහූණ පාන්න වෙලා නෑනේ. ඒත් ඔන්න අද ඒකටත් හරියන්න ඩබල හිටපු තත්වෙන් සෑහෙන්න පහලට වැටිලා සාමන්‍ය වෙලා ඉන්නේ. බලන්නකෝ මේ කොටස නම් ආතල් කෝටියයි.. ඩීන්ගේ සුපුරුදු ආතල් වැඩ එහෙම පිරිලා තියෙනවා. කලින් වතාවේ කහ උණ හැදිලා ඩීන් නටපු නාඩගම් මතකනේ, ඒ වගේ ආතල් ටිකක් මේකෙත් තියෙනවා. ඒ වගේම අද අපිට ගාර්ත්ව කාලෙකට පස්සේ දකින්න පුළුවන්, බලන්නකො එහෙනම් අද මොකද වෙන්නේ කියලා. ආ අනික් කාරණය තමයි ඊයේ තමා ඩීන් වින්චෙස්ටර් චරිතයේ උපන්දිනය. කතාවේ නම් ඒක දකින්න නෑ. ඒ උනාට ඔහුගේ උපන්දියන 1979 ජනවාරි 24 වෙනිදා. ඒ කියන්නේ ඊයෙට ඔහුට 41ක් වෙනවා. එහෙනම් ඩීන් වින්චෙස්ටර්ට සුභ උපන්දිනයක් වෙන්න කියලත් පතාගෙනම මම යන්නම්….!!

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | x264 | SD | 270MB |

Direct Download

| HDTV | x264 | 480p | 230MB |

| HDTV | x264 | 720p | 890MB |

HEVC – H265

| HDTV | x265 | 720p | 210MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *