ඔන්න එහෙනම් Swamp Thing කතාමාලාවේ අටවන කොටසයි මේ අරගෙන එන්නෙ. පොඩ්ඩක් විතර පමා වුණා. හරි එහෙනම් අපි අද කතාව පැත්තට හැරෙමුකෝ.
කලින් දකින්න ඇතිනෙ මරියාගෙ සම්පුර්ණ සැළැස්ම. එයා මුල ඉඳලම සැළසුම් කරගෙන හිටියෙ ඒව්රිව පන්නගන්න. අන්තිමේදී කොහොමහරි ආයෝජකයව හම්බවෙන්නෙ මරිය. ඒවගේම තමයි ඒව්රිට ලුසිලියා වෙඩි තියනවා. හැබැයි ඉතින් එවෙලේ වාසනාවට හරියටම වදින්නේ නැහැ. කොහොමහරි ඒව්රි එතනින් බේරෙනවා. හැබැයි හැමෝම හිතාගෙන හිටියෙ ඒව්රි මැරුණා කියල. ඒව්රිට දැන් හුගක් තුවාලයි. මොකද උණ්ඩ කකුලට වැදිලා තියෙන්නෙ. දැන් එයාට එක එක දේවල් මැවිලා පේනවා. ඒ කියන්නෙ කුඩා කාලයේදී සිද්ධ වෙච්ච එව්වා පවා. ඉතින් අන්තිමේදී හොලන්ඩ් මෙයාට උදව් කරනවා තුවාලය සනීප කරවන්න. ඒ වගේම තමයි ඒව්රි හොලන්ඩ්ගෙ ඇත්ත ගැනත් දැනගන්නව ඒකෙන් මේකෙන්. ඇබී රෝගකාරය බීජයත් අරගෙන CDC එකට යනවා සම්පුර්ණ විශ්ලේෂණයක් සඳහා. හැබැයි කලින් තිබ්බ CDC නෙමේ දැන් තියෙන්නෙ ගොඩක් වෙනස් වෙලා. මොකද එලරි එනවා ඇබීව හම්බවෙන්න. ඒවගේම එයා හාර්ලන්වත් පැහැරගෙන යනවා. තව හොලන්ඩ් ගැන සම්පුර්ණ විස්තරේම වගේ දැනගන්නවා. එයා ඉන්න තැන පවා. දැන් හොලන්ඩ්ගෙ ජිවිතෙ අනතුරේ වැටිලා තියෙන්නෙ. එලරිගෙ කණ්ඩයම හොලන්ඩ්ව අල්ලාගෙන යයිද? නැත්තම් ඇබීව ඇමට දාලා හොලන්ඩ්ව අල්ලගන්න උත්සහ කරයිද? එහෙනම් ඉතින් ඔයාලා බලලම දැනගන්නකෝ.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
Direct Download
| WEB | x264 | 480p | 120MB |
| WEB | x264 | SD | 450MB |
HEVC x265
| WEB | x265 | 720p | 130MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.