ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ Tv Movie නැමති කැටගරි එකට අයත් අමුතුම ආකාරයෙ චිත්‍රපටයක් රැගෙනයි. එක්ස් ෆයිල් නිර්මාණය කල ක්‍රිස් කාටර් විසින් Amazon Studios වෙනුවෙන් රූපවාහිනී කතා මාලාවක පළමු මෙහෙයුම් කතාංගය විදියට තමයි මේක නිර්මාණය කරන්නේ. ඇමසන් ස්ට්‍රීම් සර්විස් එකෙන් නොමිලේ රිලීස් කල මෙම පළමු කොටසින් පසුව ඇමසන් විසින් එපිසෝඩ් 08 ක පළමු සීසන් එක ඇණවුම් කල අතර පසුව ඔවුන් එම සීසන් එක දෙවෙනි කතාංගය රූගත කිරීමට ද ප්‍රථම අත්හිටුවා දමනවා. ඒ නිසා පසුව මේ කොටස Tv Movie එකක් ලෙසින් නම් කෙරුනා. ඇත්තම කියනවා නම් අපුරු කතාවක් වෙන්න තිබුනා. ඒත් කැන්සල් කරේ ඇයිද කියල තාමත් හරියටම සඳහනක් නැහැ. සමහර තැතැන් වල කියනවා ලොකු වියදමක් යන නිසා කැන්සල් කරයි කියල. ඒවගේම තමයි IMDb අගය 7.5 ක වැනි ඉහළ අගයක් අරගන්න සමත් වි තිබෙනවා.
අපි කතාව පැත්තට හැරෙමුකො.
එක්තරා මිනිස්සු 8 දෙනෙක් ගොඩනැගිල්ලක් ඇතුලේ හිරවෙනවා. හැබැයි මෙයාලා කවදාවත් එකිනෙකාව හම්බවෙලා නැහැ. ඉතිං මෙයාලා ලිෆ්ට් එකේ යද්දී තමයි මේක සිද්ධ වෙන්නෙ. මොකද එකපාරටම වගේ බලශක්තිය නැතිවෙනවා. හැබැයි මෙයාලා එතනින් නවතින්නෙ නැහැ. කොහොමහරි එතනින් පැනගෙන පාකින් එකට යනවා. හැබැයි එතනිනුත් පිටවෙන්න ක්‍රමයක් නැහැ. හැමතැනින්ම වගේ අඟුල් දාලා. ඒ වගේම මෙයාලා අතරේ හිරෙන් පැනල ආපු කෙනෙකුත් ඉන්නවා. ඉතිං මෙයාලා අතරේ වෙන බහින් බස් වීම් වලින් අන්තිමේදී මේ හිරෙන් පැනල ආපු කෙනා වන ඩි එතනින් පැනගන්න පුළුවන්කමක් ලැබෙනවා. හැබැයි මොහු කිසිම අපරාධයක් නොකර හිරේ ගිය කෙනෙක්. ඒවගේම තමයි තවත් කෙනෙකුට එතනින පැනගන්න ලැබෙනවා. හැබැයි ඉතුරු කට්ටිය ආයෙ හිරවෙනවා. ඉතිං මේ පැනගත්තු කෙනා කාගෙන්හරි උදව් අරගෙන එන්න යනවා. හැබැයි ඒ වෙනකොටත් අවුල් ජාලාවක් වෙලා. මිනිස්සු ඒ මේ අත දුවනවා කරකියාගන්න දෙයක් නැතිව. එහෙන් ගුවන් යානා පවා එකිනෙක ගැටිලා වැටෙනවා. ඒවගේම අමුතුම දේ තාම මෙයාලා හැමෝගෙම උපන්දිනය වෙන්නෙ එකම දවසක්. ඒක අහඹු සිදුවීමක්ද නැත්තම් වෙන මොකක්හරිද? ඒවගේම තමා අන්තිමේදී අමුතු සත්වයෙකුත් දකින්න ලැබෙයි. එක්තරා විදියෙ පිටසක්වල ජීවියෙක් කියල තමා නිගමනය කරන්න පුළුවන් වෙන්නෙ.
හිතාගන්න බැහැනෙ. අවසානය තෙක් නරඹන්නකෝ එහෙනම්..
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEBRip | XviD | SD | 450MB |
MEGA ලින්ක් භාවිතා කිරීමට නම් මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..
Direct Download
| WEBRip | XviD | SD | 450MB |
One thought on “The After (2014) | අරුම පුදුම සිදුවීම්… (18+)”
anith episod tika kawadada enne brother