ආයුබෝවන්..!
ඔන්න කෙමෙන් කෙමෙන් අවසාන කතාංගයට පෙර කතාංග දෙකටත් ඇවිල්ල ඉන්නෙ. මේ වෙනකොට ලොකු බල පෙරලියක් ඇති වෙලා, විරන් දරුණු ලෙස බලවත් වෙලා ඉන්නෙ. මේ ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ ඇරවොස්. කලින් අපි දැක්ක, ක්ලෝඩියා විසින් බිම දාපු මකරාගෙන් කඩා ගත්ත අඟක් පාවිච්චි කරල, ලාවා විල දෙබෑ කරගෙන.. විරන් ක්ෂේඩියාවට ඇතුළු වුණා. නිකම්ම නෙවෙයි මහා හමුදාවක් එක්ක. ඒ වගේම සොරෙන්ගෙ උපකාර ඇතුව පැනගත්ත එස්‍රන්, ලුජේන්ගෙ.. ෆී-ෆී කුරුල්ලගෙ පිටේ නැගල ක්ෂේඩියාවට එනව. දැන් ආයෙත් ඔක්කොම එකට ඉන්නෙ.
ඉතිං ඔන්න හත්වැනි කතාංගයේදි ක්ෂේඩියාවට ආපු විරන්, ඇරවොස්ගෙ උපදෙස් අනුව සන්ෆයර් බල ප්‍රදේශයට ඇතුළු වෙනව. ඒ ලොකු සැලැස්මක් ඇතුව. මේ ගැන මම මොකුත් කියන්නෙ නැතුව බලන්න ඉඩ දෙන්නම්. ඒ වගේම අටවැනි කතාංගයේදි අපි මෙතෙක් දැනගෙන හිටපු රෙයිලාගෙ දෙමාපියන්ගෙ කතාව වෙනස් වෙනව. අපි දන්නෙ රෙයිලාගෙ දෙමාපියන් මකර ආරක්ෂකයන් විදියට මකර බිත්තරය රැක ගන්න අසමත් වුණා කියල. හැබැයි ඇත්ත කතාව ඒක නෙවෙයි. ඊට වඩා හාත්පසින්ම වෙනස්. වික්ෂිප්ත කරවන අවසානයක් දක්වා ඔන්න දැන් ඇවිල්ල ඉන්නෙ. එහෙනම් වැඩි කතා නැතුව, මේ කොටස් දෙක රස විඳල.. අවසාන කතාංගය එක්ක එකතු වෙමු. ජය වේවා..!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | SD | 270MB | E07 |
Direct Download
| WEB | x264 | SD | 270MB | E07 |
| WEB | x264 | SD | 274MB | E08 |
One thought on “The Dragon Prince [S03 : E07 & E08] | අමනුෂ්‍ය හමුදාව සහ මකර ආරක්ෂකයින්.!”
Userdrive එකෙං download කරන්න බෑනෙ