MENU

The Flash [S04 : E11] | දිගැටි නයිට්වරයාගේ ආගමනය…

දිග නිවාඩුවකට පස්සේ ආයෙමත් ඔයාලා කැමති ෆ්ලෑෂ් කතාව මේ සතියේ විකාශය වෙන්න පටන් ගත්තා. ගොඩක් කාලයකින් කතාව බැලුවේ නැති නිසා කලින් කොටසේ වුන දේවල් මුලින්ම අපි මතක් කරගෙන ඉමු. ගිය සතියේ කොටස සම්පුර්ණයෙන්ම වාගේ වෙන්කරලා තිබුනේ බෙරී ඇලන්ගේ නඩු වාරය ගැනයි. හැබැයි පේන විදියට ඒ කොටසෙන් ඒ උසාවියේ සිද්ධි ටික ඉවර වෙයි වගේ. හැබැයි ඉතින් ඒක හිතන තරම් ලේසි නෑ. මොකද කතාවේ හැටියට ෆ්ලෑෂ් ටීම් එක ඩෙවෝගෙ මිනිය බෙරීගේ ගෙදර තිබුන එකේ වැරැද්ද ඩෙවෝගේ වයිෆ්ගේ වැරැද්දක් විදියට පෙන්වන්න හැදුවත් එයාලට ඒ ගැන කරන්න පුලුවන් ලොකු දෙයක් තිබුනේ නෑ. මොකද හතුරන්ගෙන් හොදම කෙනෙක් විදියට ඩොවෝ හොදටම සැලසුම් කරලා තිබුනා මේ දේවල් ගැන. ඒ වගේම හැමදේකටම එයා සුදානමින් ඉදලා තියෙන්නේ.

නඩුවට අමතරව ෆ්ලෑෂ් ටීම් එක විකිරණ පිටකරන මෙටා මිනිසෙක්ව නැවැත්තුවානේ. හැබැයි ඉතින් බැරී ගැන හිතන්නේ නැතිව මේ වෙන මෙටා මිනිසෙක් එක්ක සටන් කරන එක කාගේ අදහසක්ද මන්දා. මොකද එයාලට තිබුන ලොකුම ප්‍රශ්නය බෙරීව හිරේ යන්නේ නැතිව නිදහස් කරගන්න එකනේ. ඒ වගේම අපිට තිබුන ප්‍රශ්නයක් තමයි බෙරී එයා ෆ්ලෑෂ් කියලා ලෝකයාට කියයිද කියන එක. මොකද මේ කතාවේ හතරවෙනි සිසන් එකේ ඒ වගේ ලොකු දෙයක් එලියට දානවා කියන්නේ ලොකු අවධානමක්. හැබැයි ඉතින් මතකනේ ඇරෝ කතාවේ ඔලිවර් තමයි ඇරෝ කියලා කියන්න කොච්චර නම් කාලයක් ගියාද කියලා. කොහොම වුනත් අන්තිමේට බෙරීගේ නඩුවෙන් පස්සේ එයාව ජීවිතාන්තය දක්වා හිරේට දැම්මා. ඒ විතරක් නෙවෙයි එයාව එයගේ තාත්තා හිටපු හිරකූඩුවටමයි වැටුනේ. ඉතින් පේන විදියට තව කොටස් කීපයක්ම යාවි බෙරීව මෙතැනින් නිදහස් වෙන්න. ඉතින් මේ දේවල් එක්ක ෆ්ලෑෂ් ටීම් එකේ වගේම සෙන්ට්‍රල් සිටි එකේ මොනවා වෙයිද? ඒ ගැන දැනගන්න අපි මේ කොටස බලමු…  ­^_^

මීලග කොටසන් හමුවෙන තුරු ඔබට ජය… . . !

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 332MB |

8B11ABC48A88657CAEAEBA28801CD5CD332905BF

| HDTV | MkvCage | 720p | 330MB |

3DECB7B404B55BA5B19CC16F605F1B594C3BC1EE

Direct Download

| HDTV | x264 | 480p | 210MB |      

    

| HDTV | x264 | SVA | 322MB |     

        

| HDTV | x265 | 720p | 257MB |       

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “The Flash [S04 : E11] | දිගැටි නයිට්වරයාගේ ආගමනය…

  • Udara Damith B/K

    issarawelama thiyena sva 332mb eke samahara then wala sab galapenne na
    8B11ABC48A88657CAEAEBA28801CD5CD332905BF meke

    Reply
    • Imesh lakshan

      api sub krnne na sub walta glpenwai kiyna eka tami api denne

      Reply
  • Thanks !!!!!!!!!!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *