MENU

The Handmaid’s Tale [S03 : E08] | බිඳීයාම (18+)

කොහොමද මිත්‍රවරුනි? ඉරණම් කාරීන්ගේ කතාව තුල මෙතෙක් නොදුටු මායිමකට ඔබව ගෙනයන අතිශය සංවේදී හා වේදනාවකින් යුක්තව නැරඹිය හැකි බිඳියාම් කිහිපයක් එක්ක එකතුවෙන්නයි මේ සුදානම. පළමුවෙන් ඉවසීමෙන් උපසිරැසිය අරගෙන එනකම් බලාගෙන හිටිය වටිනා ප්‍රේක්‍ෂක ඔබටත් ස්තුතිවන්ත වෙනවා. හැම කරදර බාධකයක්ම ඔස්සේ කතාව ගලාගෙන අපුරුව මතක් වෙනකොට , අපිට එන කරදර මොනවද කියලා හිතලා සෑම වැඩත්ම කළමනාකරණය කරමින් තමයි මේ පැත්තට ගොඩවුනේ.

අද කොටස සංවේදී බිඳී යාම් දාමයක් එකින් එක ගොඩනගන්නට අපේ කතා නායිකාවන් දෙපළක් සමත්වන කොටසක් කිව්වොත් මා නිවැරදියි. පසුගිය කොටසින් පිරිමහන්න බැරිව ඉතිරිවුන කෝපයක් එක්කයි අද කතාවට පිවිසෙන්නේ. ජූන් මොනවයින් මොනවා කරාවිද ? පමා වුන නිසාවෙන් වැඩිය යමක් නොලියාම, අද කොටස අරගෙනම රස විඳිමු. ගිහින් එන්නම් ජය…!!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 450MB | 

Direct Download

| WEB | x264 | 720p | 450MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *