ඔන්න එහෙනම් ටිකෙන් ටික The Mandalorian කතාමාලාවේ පලවෙනි කතා සමයේ අවසාන කොටසටත් අපි ලගා වුනා. මේක තමා පලවෙනි සීසන් එකේ අවසන් කොටස. බය වෙන්න කාරි නෑ Disney සමාගම කතාව දෙවනි කතා සමයට දීර්ඝ කලා. ඉතින් දෙවනි කතාසමය මේ වසරෙම අග භාගයේ අපිට බලන්න පුළුවන් වෙයි කියලා තමා අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ. ආයේ මතක් කරන්න ඕන මාව මේ වැඩේට සම්බන්ධ කරගත්ත විමා අයියවත්, තව මේ කතා සමයට උපසිරසි ගන්වන්න එකතු වුන නිර්මාණි අක්කව අශ ෂෙරින් අක්කවත්. එහෙනම් හැරෙමු කතාව පැත්තට.
කලින් කොටසෙදි මැන්ඩෝට ගිල්ඩ් නායකයගෙන් ඇමතුමක් ආවා, අධිරාජ්‍යයගේ නියෝජිතයව මරලා වැඩේ ඉවරයක් කරලා දාන්න ගිවිසුමක් කතා කරන්න, ඒකට මැන්ඩෝ බේබි යොඩා එක්කා නෙවාරෝ වලට යන්න වෙනවා. ඒත් ඉතින් තනියම නෙමේ ඩූන්,කුයිල් සහ IG එක්ක. කෝමහරි නෙවාරෝ වලට ගියත් අවසානේ නොසිතූ විදිහට දේවල් වැරදෙනවා. බේබි යෝඩව ටෲපර්ස්ලා අල්ලගන්නවා, කුයිල් බිම වැටිලා හිටියා, ඩූන්, මැන්ඩෝ හිර වෙලා තමා කතාව අවසන් වුනේ..
ඉතින් අද කොටසෙන් බලාගන්න පුළුවන් බේබි යෝඩට බේරෙනවද නැද්ද කියලා, ඒ වගේම කුයිල්ට මොකද උනේ කියලත්, මැන්ඩෝ ඇතුළු පිරිස බෙරෙයිද, ඒකත් බලන්න එහෙනම් කතාව අරගෙනම බලන්න… ඒනම් මම ගිහින් එන්නම්. ආපහු දෙවනි කතා සමයෙන් හමුවෙමු, ජය වේවා..!!!
Torrents Download
Direct Download
| WEB | x264 | SD | 220MB | E08 |
| WEB | x265 | 720p | 220MB | E08 |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.