MENU

The Outsider (2020– ) [S01 : E03] | ජෙසා දැක්කේ හීනයක්ද නැත්තන් ඇත්තක්ද? (18+)

ආයුබෝවන් හැමෝටම ඉතින් අදත් මේ කතා මාලාවේ 3 වෙනි කොටස තමයි මේ විදියට අරන් එන්නේ. මම පුළුවන් තරම් උත්සාහ කරනවා කොටස විකාශය වූ සැනින්ම ඕගොල්ලන්ට මේක ගෙන්න. ඔන්න ඉතින් එකේ ප්‍රතිපලේ විදියට මේක හදල ඉවර කරනකොට හරියටම රෑ 12 ට විනාඩි 10 යි. හිතල බලන්න ඉතින් මේ වෙලාවට හොල්මන් වගේ එකක් සබ් දානකොට තියෙන බය එහෙම ඉතින් 🙂

කමක් නෑ එහෙනම් අපි එහෙනම් කතාවට බහිමු.

පසුගිය කොටසින්..

ගිය කොටසේ අපිට දැක ගන්න පුළුවන් වෙනවා ටෙරී මේට්ලන්ඩ් මරණයට පත් වෙනවා. ඒ වගේම ටෙරී ගේ දුව ජෙසාට යම් කිසි පුද්ගයෙක්ව පේන නමුත් මෙයාගේ අම්ම කියන්නේ ඒ නිකම්ම හීනයක් විතරයි කියල.ඊට පස්සේ කොටස අන්තිමේට අපිට දැක ගන්න පුළුවන් පොලිස් පරීක්ෂක ඇන්ඩසන් ටෙරී ගේ බිරිද වෙන ග්ලෝරි ගෙන් උදව් ඉල්ලනවා හරිම අපරාධකාරයාව අල්ල ගන්න.

මෙවර කොටසින්..

මේ කොටසේදී අපිට අර කලින් ජෙසා දැක්ක කෙනාගෙන් විශේෂ පණිවිඩයක් ලැබෙනවා ඇන්ඩසන්ට ජෙසා අතේ. ඒ වගේම අපිට සුපිරිම දක්ෂයෙක් මේ පරීක්ෂණයට එක්කහු වෙනවා දැක බලා ගන්න පුළුවන්. ඇය නමින් හෝලි ගිබ්නි. එහෙනම් අද කතාවේ ත්‍රාසය, වින්දනය කතාව බලලම දැන ගන්න කියල ඉල්ලා සිටිනවා.

කොටසේ නම – Dark Uncle
විකාශය වුනු දිනය – 2020/ 01 / 20
මීලග කොටසේ නම – Que Viene EL Coco
විකාශය වන දිනය – 2020/ 01/ 26

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | SD | 181MB |

Direct Download

| WEB | x264 | 480p | 181MB |

| WEB | x264 | SD | 181MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *