MENU

The Outsider (2020-) [S01 : E07] | ජැක් හොලිව ඩිලිවරි කරන්නේ මේ කාටද? (18+)

පසුගිය එපියෙන්…

පසුගිය එපියේදී අපිට බලාගන්න පුළුවන් වුනා හෝලි මේ කට්ටියව මුණ ගැහෙන්න මෙයාලගේ නගරයට එනවා.මෙයා ආපුවම හොලිව ගෙනියන්න එන්නේ ජැක් කියල අපි දැක්ක. අපිට හොදින්ම දැක බලාගන්න පුළුවන් වුන දෙයක් තමයි ජැක් ව කිසියම් නපුරක් විසින් මෙහෙයවනවා. මෙහිදී ජැක් හොලිට කිසිම කරදරයක් කරන්නේ නැතුව එක්කන් යන්නේ එයාටත් මේ ගැන හෝලි හොයා ගත්ත තොරතුරු දැන ගන්න ඕනේ වුන නිසා කියල කියන්න පුළුවන්. කොහොම උනත් හෝලි මේ හමුවේදී කිව්වා දේ කවුරුත්ම වගේ විශ්වාස කරන්නේ නැති ගාන වගෙයි. එත් මේ ගැන රැල්ෆ් ගේ බිරිද නම් කිසියම් උද්යෝගයක් දැක්වූවා. එහෙම එයා හොලිට ආරාධනා කළා මේ වැඩේ කරන්න ඒගොල්ලන්ගේ ගෙදර නැවතෙන්න කියලත් තව.

මේ එපියෙන්…

මේ එපියේදී අපිට බලාගන්න පුළුවන් ග්ලෝරි මේට්ලන්ඩ් මෙයාගේ පරණ රස්සාවටම ආයෙත් යනවා මොකද කිව්වොත් මේ වගේ මොහොතක ඒගොල්ලෝ ඉන්නෙත් බකොලොත් තත්වයක වගේ නිසා. ඒ වගේම වැඩට ගියාම පොඩි සිද්ධියකුත් බලාගන්න පුළුවන් වෙයි ඔයාලට. ප්‍රධාන සිද්ධිය වෙන්නේ හෝලිවජක් විසින් පැහැරගන්නවා මොකද එයාව තවත් කිසියම් කෙනෙක් විසින් පාලනය කරන නිසා. පහරගන්නේ මොකද කිව්වොත් මේ නඩුව ගැන බොහොමයක් දන්නේ හෝලි නිසා හා තව හොලිව මරණයට පත් කළා කියන්නේ මේ නපුර විසින් එයාට එයාගේ වැඩේ පාඩුවේ කරගන්න පුලුවන් වෙන හින්ද වෙන්නැති කියල අපිට හිතන්න පුළුවන් මොනා උනත්.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | SD | 186MB |

Direct Download

| WEB | x264 | SD | 186MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *