MENU

The Promised Neverland | S1 : EP11 & EP12 (2019) | එමා වෙනුවෙන්!

අන්තිම කොටස් දෙක තමයි මේ අරගෙන ආවෙ. පොඩ්ඩ දෙනයි බලන්නෙ කියලා දන්නවා. ඒත් ඇත්තටම බලන අයගෙ අදහස් දැනගන්න කැමතියි. හැම පාරම කමෙන්ට් දාලා යන අයටත් ස්තූතියි. මේ වෙලාවෙ චිත්‍ර කථාවෙ ගොඩක් ලොකු සිද්ධි මාලාවක් වෙමින් තියෙනවා. ඉතින් ඒවා ඉස්සරහට එන්න තියෙන ඇනිමෙ සීසන් වලින් බලාගන්න පුළුවන් වෙයි. සීසන් 2 එකටත් උපසිරසි මේ විදියටම අරන් එන්නම්. එහෙනම් අන්තිම කොටස් දෙකත් බලන්න. කලින් කොටස් දෙක ගොඩක් දුක හිතෙන කොටස් දෙකක්. එමායි රේයි කොච්චර උත්සහා කරත් අන්තිමට නෝමාන්ට පැනලා යන්න වෙන්නෙ නෑ එයාව මරන්න කලින්. කී වතාවක් බැලුවත් ඒ බලපු හැමවතාවෙම නෝමාන් නිසා ඇඬුනා. උපසිරසි හදන වෙලාවෙත්. පේන හැටියට නෝමාන්ගෙ සමුගැනීමත් එක්ක රේයි එමායි එයාලගෙ පැනලා යන වැඩේ අතෑරලා දාලා ඉන්නෙ. ඒත් අන්තිම කොටස් වලදිවත් බලාපොරොත්තුවක් ලැබෙයිද? නැත්තන් මස් වලට පටවලා යවනකන් බලන් ඉන්න වෙයිද? මේ කොටස් දෙකත් එහෙනම් වෙනදා වගේම රසවිඳින්න ආරාධනා කරනවා.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEBRip | x265 | 1080p | 2GB | Complete S01 |

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| BDRip | x264 | 480p | 35MB | E11 |

| BDRip | x264 | 480p | 30MB | E12 |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *