MENU

The Skin of the Wolf (2017) AKA Bajo la piel de lobo | වෘක්ක හම…

ඉතින් යාලුවනේ කොහොමද?  මම චාමික විමුක්ති. මේක තමයි මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය.  මුලින්ම බයිස්කෝප් අඩවියට සහ බයිස්කෝප් අඩවියෙහි Thisara Neo සහෝදරයට  ස්තූතිවන්ත වෙන්න ඕනි, මට මේ අවස්ථාව ලබා දුන්නට…..

ඇත්තටම මම හුඟක් කල් ඉඳලා බයිස්කෝප් අඩවියෙන් උපසිරැසි ලබා ගත්තට මට කාලයක ඉදලා ආසාවක්  තිබ්බා උපසිරැසියක් නිර්මාණය කරන්න. ඉතින් අද  ඒක සැබෑ වුනා.ඇත්තටම මේක ලොකු වැඩක්.කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව තව කෙනෙක්ගේ රසවින්දනය උදෙසා මේ කරන කාර්යය භාරය ගොඩක් වටිනවා.සියලුම උපසිරැසි කරුවන්ට නැවත වතාවක් හදවතින්ම ස්තුති කරනවා.

හරි දැන් කතාව දිහාට හැරෙමු

මේක Netflix සිනමා නිර්මාණයක්. IMDB දර්ශකයේ 5.7 /10 , 55% google likes සහ Rotten tomatoes අගය 67 % ක්   මේ නිර්මාණය සඳහා ලැබිලා  තියෙනවා.

මේක ස්පාඤ්ඤ සිනමා නිර්මාණයක්.  සම්මාන කිහිපයකටම නිර්දේශ වෙලා තියෙනවා . Samu  fuentes කියන ස්පාඤ්ඤ අධ්‍යක්ෂකවරයගේ තමයි රචනය හා අධ්‍යක්ෂනය.මේ  චිත්‍රපටය  release කරලා තියෙන්නේ  2018  july  6 වනදා. ඒ වගේම   Mario casas , irene escolar  සහ  ruth diaz කියන නලු නිලි පිරිස රංගනයෙන් දායක වෙලා තියෙනවා.  මෙම නිර්මාණය මිනිත්තු 110ක් පුරා  දිවයනවා.

මේක ටිකක් අමුතු කතාවක්. 19 වන සියවසේ අගභාගයේදී උතුරු ස්පාඤ්ඤයේ පාළු කඳුකර නගරයක  ජීවිතේ ගෙවන එකම මිනිහා මුවන් සහ වෘක්කයන් දඩයම් කරගෙන දැඩි ජීවිතයක් ගෙවනවා.ඉතින් ඔහු තනියම ජීවත්වෙන්නේ ඇයි, තනිකඩ ජීවිතේ රසවත් කරගන්න මොනවගේ දේවල්ද කරන්නේ ,ඒ වගේම සල්ලි වලට සෙනෙහසත් මිනිසත්කමත් යටවන විදිය මේ ෆිල්ම් එකේ අමුතු විදියට පෙන්නනවා. අමුත් ආකාරයක නිශ්ශබ්ද ජීවන කතාව මොනවගේද  කියලා දැනගන්න නම් මේ ෆිල්ම් එක අන්තිම වෙනකල් නරඹන්න කියලා ආරාධනා කරනවා.

වැරදි තියෙනවා නම් කමෙන්ට් එකකින් ඒක කියන්න කියලා ඉල්ලනවා.ජය වේවා?✌

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | XviD | 690MB | 

Direct Download

| WEB | x264 | XviD | 690MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • https://maximilianscatering.com/gallery/
  • tutorial pelanggan mahjong ways dapat cuan berkat fitur terbaru
    analisa pakar spin reels mahjong secara taktis
    fenomena munculnya wild statis dunia mahjong wins
    mitologi dewa zeus dalam game online
    strategi jitu ala pemain pro mahjong ways
    banjir sketer tanpa batas di mahjong