MENU

The Umbrella Academy [S01 : E02] | අනාගතයේ අතරමන්ව..

අද කොටසත් කුතුහලෙන් පිරුණු එකක්. ඔයාලට මතක ඇති ෆයිව් හොයාගෙන ස්නයිපර් කාරයො වගයක් එනවා. ඒත් ෆයිවු තමන්ගෙ බලය යොදාගෙන ඒ හැමෝවම මරලා ජීවිතේ බේරගන්නවනේ. ඉතිං පොලීසිය දැන් මේ ගැන හොයනවා. ඒකට කොහොම හරි දියේගොත් සම්බන්ධ වෙනවා. ඒ වගේම ෆයිවු කාලය හරහා ගිය හැටිත් බලාගන්න පුලුවන්. ඉතිං ෆයිවු හදන්නෙ ලෝක විනාශය කරපු කෙනා තනියම හොයාගෙන ඔහුව නවත්වන්න. ඒ වගේම චා-චා සහ හේසල් කියලා ජෝඩුවකුත් කතාවට එකතු වෙනවා. පේන විදිහට ඒ දෙන්නත් ෆයිවුව හොයනවා වගේ. ඉතිං මං කිවුවේ අද කතාවෙ සුලු කොටසක් විතරයි. ඉතිරිය රස විඳිම ඔබට භාරයි.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 4GB | Complete S01

Direct Download

| WEB | x264 | 480p | 150MB |

| WEB | x264 | 720p | 420MB |

| WEB | x264 | 720p | 4GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *