MENU

The Walking Dead [S10 : E10] | මිනී වළෙන් ආ මාරයා..!

ඉතිං අද කොටස නම් ටිකක් සිත්ගන්නා සුළු එකක් කියල කියන්න පුළුවන්. ඒකට හේතුව වෙන්නෙ ඩැරල් සහ ඇල්ෆා අතර ඇතිවෙන මාරක යුද්ධය. මේ නිසා දෙන්නම බරපතළ තුවාල ලබනව. දෙන්නම එකම තැන පේන මානෙ වැතිරිලා හිටියත්, එක්කෙනකුටවත් නැගිටල ගිහින් අනිත් කෙනා මරන්න තරම් ශාරීරික ශක්තියක් තිබුණෙ නැත්තෙ, දෙන්නටම මරණීය තුවාල සිද්ධ වෙලා නිසා. ඔන්න ඔය අතරෙ පහුගිය කතා සමයන් වල අතුරුදන් වෙලා හිටපු කෙනෙක් මේ දෙන්න ලඟට එනව. මේ දේ මෙහෙම වෙන අතරෙ ගැමාට මොකද්ද වුණේ කියලත් බලාගන්න පුළුවන් වේවි. වැදගත්ම දේ ඒක නෙවෙයි. ඩාන්ටේගෙ සොහොනෙන් මතුවෙන දේ. ඇලෙක්සැන්ඩ්‍රියාවෙ සාමාන්‍ය ජීවිතය උඩුයටිකුරු වෙනව මේ මතුවීම නිසා. එහෙනම් ඔන්න බලාගන්නකො ඩාන්ටේගෙ මිනී වලෙන් මතුවෙන්නෙ මොනවගේ නස්පැත්තියක් ද කියල. ඊලඟ සතියෙ ආයෙත් හමුවෙමු. ජය වේවා..!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | SD | 487MB |

Direct Download

| WEB | x264 | 480p | 150MB |

| WEB | x264 | SD | 480MB |

HEVC – x265

| WEB | x265 | 720p | 240MB | PSA |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *