Bourne ෆිල්ම් සෙට් එක නොබලපු කෙනෙක් නැති තරම්නේ.. ෆිල්ම් එකේ ජේසන් CIA Black Ops ව්‍යාපෘතියක රහස් නියෝජිතයෙක්නෙ. ට්‍රෙඩ්ස්ටෝන් කියන්නේ චර්යාත්මක වෙනස්කිරීම් මගින් අති දක්ෂ ඝාතකයන් නිර්මාණය කිරීමේ රහස් ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතියට සම්බන්ද නියෝජිතයන්ට ඔවුන්ගේ පුහුණුව සම්බන්දව කිසි දෙයක් මතක නෑ.. සාමාන්‍ය ජීවිත ගත කරන මේ නියෝජිතයන්ව සක්‍රීය කරාට පස්සේ ඔවුන්ගේ ඉලක්ක සාර්ථකව ඝාතනය කරනවා. ඔවුන්ව හදුන්වන්නේ සිකේඩාවන් විදිහට. කතාව ගලා යන්නේ ට්‍රෙඩ්ස්ටෝන් වල ආරම්භය හා ජේසන් CIA එකේ රහසිගත තොරතුරු එලි කිරීමෙන් CIA එක ට්‍රෙඩ්ස්ටෝන් නවතා දැමීමෙන් පසු ට්‍රෙඩ්ස්ටෝන් රහස් නියෝජිතයන් අභිරහස් ලෙස අවදි වී ලොව පුරා ඝාතන සිදු කරන්න පටන් ගන්නවා. CIA නියෝජිත මැට් එඩ්වර්ඩ්ස් මේ අවදිවීම් වලට හේතුව සොයාගෙන යෑමත් ඒ අවදිවන නියෝජිතයන් තමන්ගේ ජීවිතය රැකගැනීමට උත්සහ කරන ආකාරයයි.
පලමු කොටස අවසානයේදී ජෙනරල් ක්වොන්ව සිකේඩා කෙනෙක් ඝාතනය කරනවා. ඒජන්ට් බෙන්ට්ලි ඩොක්ටර් මයිස්නර්ව මරලා රුසියානු හිරගෙදරෙන් පැන ගන්නවා.
අද කතාවෙදි ටාරා ජෙනරල් ක්වොන් ගෙ දුවව හොයාගෙන ප්‍රංශයට යද්දි, CIA නියෝජිත මැට් ට්‍රෙඩ්ස්ටෝන් වල හිටපු මාර්ටින් වෙල්ස් කියන පුද්ගලයෙක්ව හොයාගෙන යනවා. උතුරු කොරියානු SSD ක්‍රියාකරුවන් දෙන්නෙකුත් මේ අස්සේ ප්‍රංශයට එනවා.. මීට වඩා කියන්න යන්නේ නෑ එහෙනම්. මීලග කොටසෙන් හමුවෙමු.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 720p | 5GB | Complete S01 |
Direct Download
| WEB | x264 | 720p | 270MB |
| WEB | x264 | 720p | 3.1GB | Complete S01|