Bourne ෆිල්ම් සෙට් එක නොබලපු කෙනෙක් නැති තරම්නේ.. ෆිල්ම් එකේ ජේසන් CIA Black Ops ව්‍යාපෘතියක රහස් නියෝජිතයෙක්නෙ. ට්‍රෙඩ්ස්ටෝන් කියන්නේ චර්යාත්මක වෙනස්කිරීම් මගින් අති දක්ෂ ඝාතකයන් නිර්මාණය කිරීමේ රහස් ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතියට සම්බන්ද නියෝජිතයන්ට ඔවුන්ගේ පුහුණුව සම්බන්දව කිසි දෙයක් මතක නෑ.. සාමාන්‍ය ජීවිත ගත කරන මේ නියෝජිතයන්ව සක්‍රීය කරාට පස්සේ ඔවුන්ගේ ඉලක්ක සාර්ථකව ඝාතනය කරනවා. ඔවුන්ව හදුන්වන්නේ සිකේඩාවන් විදිහට. කතාව ගලා යන්නේ ට්‍රෙඩ්ස්ටෝන් වල ආරම්භය හා ජේසන් CIA එකේ රහසිගත තොරතුරු එලි කිරීමෙන් CIA එක ට්‍රෙඩ්ස්ටෝන් නවතා දැමීමෙන් පසු ට්‍රෙඩ්ස්ටෝන් රහස් නියෝජිතයන් අභිරහස් ලෙස අවදි වී ලොව පුරා ඝාතන සිදු කරන්න පටන් ගන්නවා. CIA නියෝජිත මැට් එඩ්වර්ඩ්ස් මේ අවදිවීම් වලට හේතුව සොයාගෙන යෑමත් ඒ අවදිවන නියෝජිතයන් තමන්ගේ ජීවිතය රැකගැනීමට උත්සහ කරන ආකාරයයි.
ඔන්න ඉතින් Treadstone පලමු කතා මාලාවේ අවසානයටත් ආවා.කලින් කොටසෙදි අපට ගොඩක් දේවල් ගැන දැනගන්න ලැබුනනේ.. ට්‍රෙඩ්ස්ටෝන් නියෝජිතයන් එහෙම නැත්නම් සිකේඩලා අවදි කරන්නෙ CIA එකෙන්මයි කියලා. මැට් මේ ගැන ඉන්ටර්පෝල් පරීක්ශකයෙක්ටත් කියනවා. ටාරා කියන්නෙත් සිකේඩා කෙනෙක්. ජෝන් තමන්ගෙ යාළුවා මැතිසන්ව බේර ගන්නවා.
අද කතාව ගැන මුකුත් කියන්නෙ නෑ, බලලම දැනගන්නකෝ. දෙවෙනි කතා සමයකට බලාපොරොත්තුවක් දෙමිනුයි අද කතාව ඉවර වෙන්නේ. හොඳ නරක ගැන කියලා කමෙන්ට් කරපු අයටත් කතාව වෙන් කරල දුන්න තිසර අයියටත් නැවත ස්තූති කරමින් තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 720p | 5GB | Complete S01 |
Direct Download
| WEB | x264 | 720p | 350MB |
| WEB | x264 | 720p | 3.1GB | Complete S01|