හයවෙනි කතා සමය අරගෙන එන්නයි මේ ලක ලැහැස්තිය, මේ තමයි අවසන් කතා සමයේ පළමුවැනි කතාංගය. කොහොම උනත් මේ කතා සමය අවසානයේ නෙට්ෆ්ලික්ස් නාලිකාව හරහා මේ කතාවට සම්බන්ධකම් දක්වන තවත් වයිකින් කතාවක් නිෂ්පාදනය වෙනව කියල නිල වශයෙන් ප්‍රකාශ කරල තියෙනව. වයිකින් : වල්හල්ලා කියල තමයි ඒක නම් වෙලා තියෙන්නේ දැනට. එහෙනම් පොඩ්ඩක් අතීතය මතක් කරගෙන කතාවට ගොඩ වෙමු.
රැග්නාගේ පුතුන් අතර ඇතිවුණ බෙදීම සහ ලගතා බියෝන් හවුල එක්ක අයිවර්ගේ ගැටීමෙන් වයිකින් රාජධානිය තරමක් දුර්වල වෙලා ගියා. ඒත් එක්කම හිට්සර්ක් සහ ෆ්‍රෝඩො රජතුමා අතර සටනත් ෆ්‍රෝඩො මරණයට පත්වෙලා වයිකින් සහ එංගලන්තය අතර අලුත් බැඳීමක් ඇතිවුණා, බියෝන් තමන්ගේ ගවේශනාත්මක මුහුදු ගමන අන්තිමේ දෛවෝපගත ලෙස අවසන් කරගන්නවා, සෑහෙන කාලයක් ක්‍රෂ් එකක් වෙලා හිටිය ජුඩිත්ගේ කතාවෙන් සමුගන්නවා, ඒ විතරද ෆ්ලොකිගේ ඉරණමත්, අයිවර්ගේ දරුවාගේ ඉරණම සහ අයිවර්ට එරෙහිව ඇතිවෙලා තියෙන තදබල විරෝධයත් ඒ නිසාවෙන් වෙන්න යන ඉරණම ගැනත්. හිට්සර්ක් සහ ඌබෙගේ අනාගත ඉරණම ගැනත්. අපිට දැකගන්න ලැබුනා
ඊට පස්සෙ හැමෝම වගේ එකතුවෙලා කැටගට් රාජධානියට පහරදෙනකොට තනිව අයිවර් නොසැලී ඉන්න අයුරු අපි දැක-බලාගත්ත, අන්තිමේදී අයිවර්ට අත්වෙන ඉරණමත්, බියෝන් අයන්සයිඩ්ගෙ පාලනයේ ඇරඹුමත් සනිටුහන් වෙනවා. එහෙමනම් ඒ දේවල් එක්ක ඉදිරියට වෙන්නේ මොනවද කියල බලමු කට්ටියම.
පහුගිය කතා මාලාවේ අන්තිම කොටසින් කිව්වා වගේ ඔන්න මේක ඊළඟට අපේ උදයංග සම්පත් සහෝදරයට බාර දෙනව එයා ඊළඟ එක අරගෙන ඒවි බොහෝවිට අදම, එහෙනම් හැමෝටම Skoll… 😀 😀 😀 😀 😀 😀
Torrents Download
| WEB | x264 | 720p | 1.1GB |
MEGA ලින්ක් භාවිතා කිරීමට නම් මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..
Direct Download
| WEB | x264 | 480p | 200MB |
| WEB | x264 | SD | 430MB |
HEVC – x265
| WEB | x265 | 720p | 250MB |
| WEB | x264 | 1080p | 540MB |
4 thoughts on “Vikings [S06: E01] | අයන්සයිඩ් පාලනයේ ඇරඹුම…”
thanx වේවා
Please make this correct.I dont know the vocals are not even in English.They speak another language.Subs are not correct timing.What can I do?
Tnx bro
HDTV Format ekata update karala denna puluwanda.