MENU

ඇගේ නොඇසූ කතාව… [S01 : E05/06] | ඇගේ නොඇසූ කතාව…

කරෙන්ජිත් කෞර්ගේ ජීවිත කතාවෙ 5වෙනි සහ 6 වෙනි කතාවන් දෙකයි මේ ගෙනාවෙ. අම්ම කෙනෙකුයි තාත්ත කෙනෙකුයි කතා වෙනවා තමන්ගෙ දරුව ඉපදුනාම දාන්නෙ මොන නමද කියල. බබාගෙ අම්ම සුනිල් ගවස්කාර්ගෙ රසිකයෙක්, එයාට ඕනෙ බබාට සනී කියල දාන්න. ඒත් බබාගෙ තාත්තට ඕනෙ ගෝගු කියල දාන්න. ඒත් බබා හම්බ උනාම ජ්‍යොතිෂවේදියා කියන්නෙ ‘ක’ අකුරෙන් පටන් ගන්න නමක් දාන්න කියල. ඒ නිසා ඒ බබාගෙ නම කරන්ජිත් වෙනවා. ඒත් ඒ බබා ලොකු වෙලා තෝර ගන්න වෘත්තිය ට කොහොමවත් ඒ නම ගැලපෙන්නෙ නැහැ. ඉතින් එයාට නම වෙනස් කරන්න වෙනවා. ඒ වෙලාවෙ තමන්ගෙ සහෝදරයගෙන් ආපු කෝල් එකක් නිසා සනී කියන නම තෝර ගන්නවා. කරෙන්ජිත් කෞර්, සනී ලියෝනි වෙන්නෙ එහෙමයි..

මේ කොටස් දෙකේදි කරෙන්ජිත්ගෙ තාත්තට අලුත් රස්සාවක් හම්බ වෙනවා. ඒ වගේම කරෙන්ජිත්ගෙ ගෙදර හිටපු බෝඩිංකාරිටත් යන්න වෙනවා. කරෙන්ජිත්ගෙ රස්සාව දැන් අත්‍යවශ්‍ය නොවුනත් එයා දිගටම ඒ රස්සාව කරනවා. ඒත් ගෙදර අය කවුරුවත් දන්නෙ නැහැ එයා මොකද කරන්නෙ කියල. කරෙන්ජිත්ගෙ පින්තූර තියෙන සඟරා හැම තැනම. ඒත් තවම ගෙදර කාටවත් ඒ ගැන අහු උනේ නැහැ. බලමු කොච්චර කල් කරෙන්ජිත්ට මේ රහස හංගං ඉන්න පුලුවන් වෙයිද කියල. ඊලග කොටසින් හමු වෙමු!!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 1.6GB | Complete  

0908FB2776B5D401072B8BBE74A39B3007E91001

Direct Download

Episode 5 | WEB | x264 | 720p | 120MB |

Episode 6 | WEB | x264 | 720p | 160MB |

| WEB | x264 | 720p | 1.6GB | Complete Season 01 |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *