MENU

දන්, හනා(අ)යි සරං AKA ඒන්ජල්ස් ලාස්ට් මිෂන්: ලව් E11-12 | ආදරය සැඟවිය හැකිද?

අද කතාංගයෙන් යොං සෝ සහ කිම් දන්ට තමන්ගේ හැඟීම් කොපමණ කාලයක් නොසලකා ඉන්න හැකි වේවිද? යොං සෝට බැලේ පදනමේ බලය තහවුරු කරගන්න හැකි වේවිද? යොං සෝට අණතුරු කරන්න උත්සාහ කරණ අය කවුද? කිම් දන්ට හැමදේකින්ම ඇයව බේර ගන්න හැකි වේවිද? යොං සෝට අනිත් නර්ථනශිල්පීන්ගේ සහය ලබා ගන්න පුළුවන් වේවිද? අවසානයේදී කිම් දන්ට තමන් යොං සෝට ආදරය කරන බව පිළිනොගෙන ඉන්න හැකි වේවිද කියන කාරනා දැක බලාගන්න පුළුවන්…

ඉතිං මේ කතා මාලාවේ අද කතාංගය රසවිඳින්න කියල හැමෝටම ආරාධනා කරමින්, නැවතත් ඊලඟ කොටසින් හමු වෙන තුරු අදට සමුගන්නවා.

Direct Download

| WEB | x264 | 720p | 1.37GB |

HEVC – H265

| WEB | x265 | 720p | 395MB | HEVC |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *