MENU

දන්, හනා(අ)යි සරං AKA ඒන්ජල්ස් ලාස්ට් මිෂන්: ලව් E13-14 | ජී කංග් වූ ඇත්ත දැනගනීවිද?

අද කොටසින් ෆැන්ටාසියා රාත්‍රියේ සිදු වූ සිදු වීම් නිසා ආයෙමත් සැරයක් බැලේ පදනමේ විශ්වාසය දිනාගන්න යොං සෝට හැකි වේවිද? නර්ථන ශිල්පීන්ගේ සහයෝගය ඇයට නැති වේවිද? නී නාගේ අළුත් ගුරුවරිය කවුද? ජී කංග් වූ කිම් දන්ගේ රහස දැනගනීවිද? යොං සෝ සහ කිම් දන්ගේ ආදරයේ අනාගතය කුමක් වේවිද කියන කාරණා දැක බලාගන්න පුළුවන්…

ඉතිං මේ කතා මාලාවේ අද කතාංගය රසවිඳින්න කියල හැමෝටම ආරාධනා කරමින්, නැවතත් ඊලඟ කොටසින් හමු වෙන තුරු අදට සමුගන්නවා

Direct Download

| WEB | x264 | 720p | 1.35GB |

HEVC – H265

| WEB | x265 | 720p | 392MB | HEVC |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *