MENU

දන්, හනා(අ)යි සරං AKA ඒන්ජල්ස් ලාස්ට් මිෂන්: ලව් E21-22 | කිම් දන් ඇත්තටම සුරදූතයෙක්ද?

අද කතාංගයෙන් යොං සෝට කිම් දන් සුරදූතයෙක් කියලා දැනගන්න පුළුවන් වේවිද? යොං සෝගේ මතකයට මොකද වුණේ? කිම් දන්ට යොං සෝව මරන්න උත්සාහ කරපු පුද්ගලයාව අල්ල ගන්න හැකි වේවිද? යොං සෝගේ නැතිවුණු මතකය ආයෙමත් ලැබේවිද කියන දේවල් දැක ගන්න පුළුවන්…
ඉතිං මේ කතා මාලාවේ අද කතාංගය රසවිඳින්න කියල හැමෝටම ආරාධනා කරමින්, නැවතත් ඊලඟ කොටසින් හමු වෙන තුරු අදට සමුගන්නවා.

Direct Download

| WEB | x264 | 540p | 210MB |

HEVC – H265

| WEB | x265 | 720p | 392MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “දන්, හනා(අ)යි සරං AKA ඒන්ජල්ස් ලාස්ට් මිෂන්: ලව් E21-22 | කිම් දන් ඇත්තටම සුරදූතයෙක්ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *