MENU

දන්, හනා(අ)යි සරං AKA ඒන්ජල්ස් ලාස්ට් මිෂන්: ලව් E25-26 | කිම් දන්ට මනුෂ්‍යයෙක් බවට පත් වෙන්න හැකි වේවිද?

පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුණා කිම් දන් ඇත්තම සුරදූතයෙක් කියලා යොං සෝ හරියටම දැනගන්නවා. ඒ වගේම ඔහු යොං සෝ ලඟට ආව හේතුවත් ඇයට දැනගන්න පුළුවන් වෙනවා. ඒ හැම දේම ඇය දැනගත්ත නිසා කිම් දන් තීරණය කරනවා කලින් ජීවිතයේ සෙන්ග් වූ වෙලා හිටියෙත් ඔහුම තමයි කියලා යොං සෝට කියන්න. ඒ අතරවාරයේ යොං සෝට පුළුවන් වෙනවා රූ නාගේ සහ චෝයි අධ්‍යක්ෂතුමියගේ අපරාධ සම්භන්ධව සාක්ෂි දෙන්න පාර්ක් මහත්මයාව කැමති කරවාගන්න. ඒ සාක්ෂියත් එක්ක අන්තිමට රූ නා සහ චෝයි අධ්‍යක්ෂතුමියව කොටු කර ගන්න ඇයට හැකි වෙනවා. ඒ වගේම ඇයට තමන් සමග ආදරයෙන් බැඳුන නිසා කිම් දන්ට විඳින්න වෙන දඬුවම මොකක්ද කියලා ජී කන්ග් වූගෙන් දැනගන්න ලැබෙනවා…
අද කතාංගයෙන් කිම් දන්ට මනුෂ්‍යයෙක් බවට පත් වෙන්න ක්‍රමයක් හොයාගන්න පුළුවන් වෙයිද? බැලේ පදනමේ පාලනය ආයෙමත් තමන් යටතට ගන්න යොං සෝට හැකි වේවිද? කිම් දන්ට ඇත්තටම මනුෂ්‍යයෙක් බවට පත් වෙන්න හැකි වෙලාද? යොං සෝ යෝජනාවට කිම් දන් කැමති වේවිද කියලා බලාගන්න පුළුවන්…
ඉතිං මේ කතා මාලාවේ අද කතාංගය රසවිඳින්න කියල හැමෝටම ආරාධනා කරමින්, නැවතත් ඊලඟ කොටසින් හමු වෙන තුරු අදට සමුගන්නවා.

Direct Download

| WEB | x264 | 540p | 210MB |

HEVC – H265

| WEB | x265 | 720p | 392MB | HEVC |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “දන්, හනා(අ)යි සරං AKA ඒන්ජල්ස් ලාස්ට් මිෂන්: ලව් E25-26 | කිම් දන්ට මනුෂ්‍යයෙක් බවට පත් වෙන්න හැකි වේවිද?

  • නිශාන්

    අනිත් කොටස් ටිකත් ඉක්මනට දෙන්න.ස්තුතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *