MENU

ඕක්-ටබ්-බං වන්-සේ-ජා (2012) AKA රූෆ්ටොප් ප්‍රින්ස් E12 | “උඩුමහළට ආ කුමාරයා”

12 වන කොටස

ඔන්න දොළොස්වෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලා නොඉවසිල්ලෙන් බලන් ඇති කියලා හිතනවා. කලින් කොටසේ දී පාර්ක් හා ට අනතුරක් වෙනවා. එයා ඉන්න ගොඩනැගිල්ල ගිනි ගන්නවා. කුමරුට මන් බෝ මේ ගැන කිව්ව ම එයා දුනගෙන එනවා. ඉතිං කුමරු පාර්ක් හාව බේරගන්නවා ද? ඒ වගේ ම කුමරු හොයන තවත් අභිරහස් වලට උත්තර ලැබෙනවා. ඔයාලාටත් ඒවා දැනගන්න පුළුවන්. ඉතිං ඒක දැනගන්න නම් ඔයාලට මේ කොටස නරඹන්න වෙනවා. ඉතිං මේ අභිරහස විසඳන්න ඒ ගැන දැනගන්න මං ආයෙමත් ඔයාලා හැමොට ම ආරාධනා කරනවා

එහෙනම් මේ අභිරහස විසඳන්න ඔයාලටත් ආරධනා කරනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Direct Download

| HDTV | x264 | 540p | 250MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *